DishLab

DishLab “Good food, good mood”

04/07/2026

මක්ලූබා  Maqlubaමක්ලූබා" කියන්නේ මැදපෙරදිග (Middle East) රටවල ඉතාමත් ජනප්‍රිය, "යටිකුරු කළ බත්" (Upside-Down Rice) කියන ...
26/06/2026

මක්ලූබා Maqluba

මක්ලූබා" කියන්නේ මැදපෙරදිග (Middle East) රටවල ඉතාමත් ජනප්‍රිය, "යටිකුරු කළ බත්" (Upside-Down Rice) කියන තේරුම ඇති අපූරු කෑමක් 🥰

සුවඳවත් කුළුබඩු සහ විශේෂ සෝස් වර්ග එකතු කරලා පදමට පිසගත් බාස්මතී බත්, ඒ වගේම රන්වන් පැහැයට බැදගත් වම්බටු (Eggplant), අර්තාපල් (Potatoes), මල්ගෝවා (Cauliflower) සහ ඉතාමත් මෘදුවට පිසගත් චිකන් (Chicken) තට්ටු එක මත එක තබා සකස් කරන මේ රසය සැබවින්ම අද්විතීයයි!

“Good food, good mood”
22/06/2026

“Good food, good mood”

Address

Quercetum Close
Aylesbury
HP198JN

Telephone

+447586637322

Website

Alerts

Be the first to know and let us send you an email when DishLab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DishLab:

Shortcuts

Share