Lanka News UK

Lanka News UK Bring Sri Lankan news to your doorstep
News Update
Local - International news

28/10/2025

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබෙනවා.

සංචාර සඳහා මාර්ගෝ­ප­දේශ තොර­තුරු සප­යන ලොව පිළි­ගත් සඟ­රා­වක් වන අමෙ­රි­කාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචා­රය කිරී­මට හොඳම ගම­නාන්ත 25 නම්කර තිබෙන අතර අදාළ සඟ­රාව විසින් රට­වල් කිහි­ප­යක ආක­ර්ෂ­ණීය ස්ථාන මේ සඳහා තෝරා­ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ හොඳම ගම­නාන්ත අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය එක්ව තිබෙන අතර සංස්කෘ­තික සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස ජන­ප්‍රිය යාප­නය, මෑත කාලය තුළ දහස් ගණ­නක් සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය හිමි­ක­ර­ගත් ස්ථාන­යක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව යාප­නයේ ඇති සංස්කෘ­තික හා ඓති­හා­සික උරු­මය මෙම තෝරා ගැනී­මට ප්‍රධාන වශ­යෙන් බලපා තිබෙන අතර ලොව වඩාත් විශ්වා­ස­දා­යක සංචා­රක මාධ්‍ය සන්නා­ම­යක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ 1970 වසරේ සිට ක්‍රියා­ත්මක සඟ­රා­වක්.

අදාළ සඟ­රාවේ සංචා­රක මාර්ගෝ­ප­දේශ පොත් මිලි­යන 150කට වඩා මේ වන­විට අලෙවි වී තිබෙන අතර ශ්‍රී ලංකා­වට අම­ත­රව දකුණු ආසි­යානු කලා­ප­යට අයත් තායි­ල­න්තය පම­ණක් මේ ගම­නාන්ත 25 අත­රට එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යක්.

28/10/2025

Hurricane Melissa has made landfall in Jamaica, where it could reshape the coastline and potentially change the way of life there for years to come, one expert has warned. As the storm hit, the country's prime minister called for the world to help recovery efforts. Follow the latest below.

28/10/2025
24/10/2025
24/10/2025

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම සෆියා යාමික්ට රිදී පදක්කම අමාශා ද සිල්වාට -2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය-

24/10/2025

Coconut cultivation in the Puttalam district is under threat by a yet unidentified pest, causing much anxiety to planters and coconut smallholders. A senior official of the Coconut Research Institute said the pest is spreading fast in Madurankuliya, Mangalaeliya, Mundalama, Rajakadaluwa, Tharavilluw...

Address

Barnet
Barnet
NO4STANHOPEROAD,

Alerts

Be the first to know and let us send you an email when Lanka News UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka News UK:

Share

Category