Kivi & Kayu’s Diary

Kivi & Kayu’s Diary A little diary of big smiles, growing days, and childhood magic.

02/09/2026

සීයා එක්ක ගෙවෙන ලස්සන දවස්....🤗

01/09/2026

අයියා....❤️

31/08/2026

සීයාට කන්න ආසයි කිව්ව නිසා අපි රොටි හැදුවා... රන්ඩු කලේ නෑ වැඩ බෙදාගෙන කලා.
ලොකු අවුලක් නෑ අන්තිමට ඔක්කොම අම්මා clean කලා.. 😬

30/08/2026

අම්මා තනියම කෑම හදන නිසා අපිත් උදව් කලා.... 😁😁😁

23/08/2026

Movie Night 🎥🍿

Toy Story
Showcasecinema

18/08/2026

අපේ ගෙදර තියෙන ලොවි ගහේ ලොවි හැදෙනකම් ආසවෙන් බලන් ඉන්නේ මෙන්න මෙයා තමයි.අයියා පොඩි කාලේ ගෙදර තියෙන ගස් වල පලතුරු හැදෙනකම් බලන් ඉන්නවා.ඉදෙනකම් වත් ඉන්න එයාට බෑ ඉවසීමක් නෑ.ලොවි ගහ පොඩි නිසා එයාට කඩන්නත් ලේසී.මේ අන්න එහෙම දවසක් හරිම ආසවෙන් කඩාගෙන කද්දී තමා එයාට තේරුනේ ඇඹුල් කියලා 😀
ඒත් වැඩේ නම් අත ඇරියේ නෑ කුරුල්ලෝ ලේන්නු ඔක්කොම එක්ක තරගෙට ලොවි ඉවර වෙනකම් අයියාත් ලොවි කෑවා....

17/08/2026

He waited 5 months. Never asked. Never complained. 🥹❤️
He was saving his little coins for a new scooter… 🐷💰
He had NO IDEA that his dream was about to come true. 🛴✨

The surprise on his face? PRICELESS. 🥹

15/08/2026

අපි දෙන්නා ❤️

08/08/2026

One day, these tiny hands won’t reach for ours quite so often.
The little giggles will change, the holidays will look different, and childhood will quietly become a beautiful memory. 🤍

So today, we choose the sand between our toes, the sound of their laughter, the messy hair, the salty kisses, and the endless little moments that don’t seem important enough to remember…

Because these are the moments they are growing up in. 🥹❤️

Not the perfect holiday.
Not the expensive places.
Just us, together, making memories they’ll carry forever. 🌊👨‍👩‍👧‍👦☀️

Someday, they’ll forget the beach… but we hope they never forget how happy they were here. 🤍

Address

Bristol

Website

Alerts

Be the first to know and let us send you an email when Kivi & Kayu’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share