Dewu's Moments

Dewu's Moments (Survival mode activated 🙃)

"Poetic eyes" my eternal unfinished verse..! ☘️

06/04/2026

තමන් කාගෙන්වත් ආදරයක් ලබන්න සුදුසු නැති (අ)මනුස්සයෙක් බව තමන් තදින්ම ආදරයක කරන මිනිස්සු විසින්ම ඔප්පු කරලා පෙන්නන එක,

මනුස්සයෙක්ගෙ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් දරුණුම ඛේදවාචකයක්.!! ☘️

Dewu's Moments

06/04/2026

හිනාවෙලා ඉන්න මිනිස්සු ඇත්තටම හිනා වෙලා නෙමෙයි ඉන්නෙ කියන එක මම මගෙන් ඉගෙනගත්තා..

ඉතින් මම හිතනවා, අපි ඇතුලේ තියෙන අරගල අපි නොකියා තේරුම් ගන්න මිනිස්සු අපිට ලැබෙනවා කියන්නෙ, අපි අවටින් ඉන්නවා කියන්නෙ ඒකත් එක්තරා විදිහකට වාසනාවක්.

වැඩේ කියන්නෙ ඒ වාසනාවත් මේ ජාතියෙ ගොඩක් අයට නෑ.

එතකොට ඉතින් ආයෙමත් කතාව ඇවිල්ලා නතර වෙන්නෙ,

"මගේ ජීවිතය සාමාන්‍ය විදිහට ගත කරනවා කියලා ලෝකයට පෙන්නන තැනටමයී..!" ☘️

Dewu's Moments | Dewu Thalakumbura

゚viralシ

05/04/2026

මෙතරම් සන්සුන් වීමට කෙතරම් වේදනාවක් අවශ්‍ය දැයි ඔවුන් කිසි විටෙකත් දැන නොගනු ඇත. ☘️

Dewu's Moments

゚viralシ

04/04/2026

Men are simple!! ☘️

03/04/2026

මේ වගේ රඟපෑම් වෙනුවෙන් ඔස්කාර් වලට වඩා වැඩි දේවල් උරුම විය යුතුයී! ☘️

Dewu's Moments

゚viralシ

03/04/2026

හැමතිස්සෙම මගේ Relationship Status එක Facebook වල මට මතක ඇති කාලෙක ඉඳන්ම "Complicated" කියලා Update කරලා තියෙන්නෙ ඇයි කියන්නත්,

මට ඇයි ඒක Complicated කියලා Update කරන්න ඕනෙ වුනේ කියන්නත් ඇත්තටම මම දන්නෙ නෑ.

ඒත් මම මේ වෙද්දි පෞද්ගලිකවම දෙයක් දන්නවා,

සමහර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුලේ ආදරය කියන මාතෘකාව ඇත්තටම ඒ මිනිස්සුන්ටවත් තේරුම් බේරුම් කරගන්න බැරි තරමටම Completely Complicated.

ඒක ඇයි එහෙම කියලා ඒ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ, ඒ හැඟීම කොහොමද කියලා පිට මනුස්සයෙක්ට තේරුම් ගන්නත් බෑ...!

Dewu's Moments | Dewu Thalakumbura

゚viralシ

Address

Canterbury

Alerts

Be the first to know and let us send you an email when Dewu's Moments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share