Third Eye

Third Eye The result changes depending on how you accept what you receive �

10/01/2026

අනිවාර්යයෙන් 💔

10/01/2026

මේ වගේ සමු අරන් යන්න නම්.

10/01/2026

දරාගන්න පුරුදු වෙන්න.

10/01/2026

ඉවසීමෙන් ඉස්සරහට පහුකරගෙන යන්න .

09/01/2026

මගේ කතාව දන්නෙ මං විතරයි.

තවදුරටත් කාගෙවත් පෙම්වතියක් වීමට හෝ කෙනෙක්ව අයිති කර ගැනීමට මට ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නෙ නැහැ.... ආදරේ කියල කියන්නේ විව...
09/01/2026

තවදුරටත් කාගෙවත් පෙම්වතියක් වීමට හෝ කෙනෙක්ව අයිති කර ගැනීමට මට ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නෙ නැහැ....

ආදරේ කියල කියන්නේ විවාහ වෙලා අයිතිකර ගැනීම කියලා මට වෙනදා වගේ දැනෙන්නෙ නැහැ....

තවත් කෙනෙක්ගෙන් පණිවිඩයක් එනකල් මම මගේ ඇස් වෙනදා වගේ මහන්සි කරන්නේ නැහැ...

මාත් එක්ක එක මිනිත්තු පහක් හරි කතා කරන්න, මගේ දවස ගැන අහන්න කෙනෙක් නෑ කියලා හිත හිතා තවදුරටත් දුක් වෙන්නෙ නැහැ...

මට දැන් හැමදේටම වඩා මගේ නිදහස වටිනවා...

මං හැමදේටම වඩා මගේ මානසික සුවය ගැන හිතනවා...

අයිති කර ගැනීම පසෙකලා හිතට දැනුණු මිනිස්සු වෙනුවෙන් දුරින් හෝ හිඳ එයාලා වෙනුවෙන් උදව් කරනවා...

දැඩි අල්ලා ගැනීමක් නැතුව මගේ ජීවිතය ගෙවනවා....

කවදා හෝ දවසක තනිවන බව දැනගෙන මං මේ ගමන යනවා...

පුළුවන් විදියට හැමෝටම ලස්සන මතකයක් විදියට මං මාව ඉතුරු කරනවා....

ඉතිං

මේ විදිය මට නිදහස්....

-Gumiho's Diary-

උපුටාගැනීමකි ❤️‍🩹

08/01/2026

දවසක උතුරන්න හරියන්න ඕන.

07/01/2026

මුළු ලොවම එරෙහි වුණත් හදවතට දැනෙන සැබෑ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ .
🩷

07/01/2026

අසීරුම වුණත් දරාගෙන ඉන්න වෙන අවස්ථා තියෙනවා.

06/01/2026

බලාපොරොත්තු අඩු වෙද්දි මිනිස්සු අඩු වෙද්දි
හිතට ඉතිරි වෙන්නෙ රෑ විතරයි ඒත් ඒ රෑ තමයි අපිව බිඳින්නේත් නැවත හදන්නේත්.

06/01/2026

සෑම යාබද අසුනක්ම සදාකාලිකවම හිස්වන දවසක් එනු ඇත.

 #නම්බු_ඇති_පිරිමිමහ ජයට මඟුල් කා ගෙවනවිට මධුසමයඇහුනාද හූල්ලන ගැහැණුන්ගෙ විලාපයහොයනවා සුදු රෙද්දඋඩ ඒකී බඩුවක්දපෝරුවේ කිර...
05/01/2026

#නම්බු_ඇති_පිරිමි

මහ ජයට මඟුල් කා
ගෙවනවිට මධුසමය
ඇහුනාද හූල්ලන
ගැහැණුන්ගෙ විලාපය
හොයනවා සුදු රෙද්ද
උඩ ඒකී බඩුවක්ද
පෝරුවේ කිරි කච්චිය
කැප නෑලු පැල්ලමට

මතකයිද ඒ දිනය
සුදු රෙද්ද නැති ඇඳක
උඹ ඈට දිව්රලා
තවරාපු රතු පාට
නුඹ වැනිම පිරිමියෙක්ට
නතු උනා මුලු ගතම
ලිහුනේ නෑ ඒ නූල
උනා මම ගැහැණියක

නාඩගම් නටා උඹ
හැම එකී එක්ක හිඳ
සොයනවා මුලු දිවිය
ගෙවන්නට සුදු රෙද්ද
කෙල්ලො හරි ලස්සනලු
ඇන්දාම දෙපතුලට
ගලවන්නේ හැම රෙද්ද
පෙනෙනකොට කලවා දෙක

කෙහෙලමල් උඹේ නම්බු
තියාපන් රෝදෙකට
පොඩිවෙලා තැලෙන්නට
දියන් මොන බම්බුවද
යම් දිනක ගැහැණු මෙන්
බැලුවොතින් කිළිටි බව
උඹෙ රෙද්ද ගැලවෙනවා
ආයේ ඇඟ නොයෙන්නම

Address

London Colney

Website

Alerts

Be the first to know and let us send you an email when Third Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Third Eye:

Share

Category