Chamathkara චමත්කාර

Chamathkara චමත්කාර [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඔබගේ නිර්මාණ චමත්කාර සගරාවට එවිය හැක.

07/10/2024
01/10/2024

ත්‍රි භංග ලීලා චලනයේ හරඹයන්
මැවුම් කණිසමක් වෙතටද
අයනු ආයනු අකුරු පොත් දැනුම් සාගරය මත
සකල විධාංගයෙන් කාල තරණය කරන්නට
ඉතින් අවසරයි

"ගිරිහිසින් උදාසඳ 2024"
~ මහපොළව වසා ගත් බහළ'ඳුර දුරු කරන්නට ~

කලා අනුකමිටුව
සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

#චමත්කාර

නෙන නෙක රූ සටහන් මතින් අත්දැකීම් පිරි ස්නේහ වදන් පහසින්මසැසින් මනසට ගෙනෙනා තෙලිතුඩු අතරින්ගෙත්තම් කෙරෙමින් එක්කෙරෙනා ගොන...
30/09/2024

නෙන නෙක රූ සටහන් මතින්
අත්දැකීම් පිරි ස්නේහ වදන් පහසින්
මසැසින් මනසට ගෙනෙනා තෙලිතුඩු අතරින්
ගෙත්තම් කෙරෙමින් එක්කෙරෙනා
ගොනුවක සේයාවෙන්
අවසරයි දොරට වැඩුමට

" චමත්කාර 2024 "
~ මසැසින් මනසට ~

කලා අනුකමිටුව
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

30/09/2024

හාගල කඳු අතර යා වුණ යදම්
රගමඩල මත දිග හැරෙන
උකුසු ඇස් අතර මං සොයන
නිහඬ බව මුදවන්න
කාලයයි මේ
අහිමි නව සිහින
ඵල දරයි හෙට දිනක
එක්ව රොද බදිවු
බහල'ඳුර දුරලන්නට

කලා අනුකමිටුව
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

23/09/2024
29/08/2024

Show your pride! Grab a university t-shirt today and wear your spirit! 🤍

With immense pleasure we announce that a t-shirt has been designed in related to "Girihisin Udasanda", the art festival of the faculty of Social Sciences and Languages. Now you can place the order for your t-shirt. 👕

Place the order! Grab your t-shirt! Wear it with style! ✨

Fill out the following google form with the payment slip of the Advanced payment of 1000 LKR attached.

Google form:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfQz-bA6OvK4UKM1XrYVkIYH99euXccwaC3TeeT0lrdMAOYmw/viewform?usp=sf_link

Payment details:
Acc Name - M.S.D.Deshan
Acc Number - 79986870
Bank - BOC
Branch - Morawaka

Do not miss out this chance! 🙌

Deadline:8th of september 2024

For further information, contact;
•Pasindu - 0769254555
•Thisal - 0719995311

29/08/2024

Show your pride! Grab a university t-shirt today and wear your spirit! 🤍

With immense pleasure we announce that a t-shirt has been designed in related to "Girihisin Udasanda", the art festival of the faculty of Social Sciences and Languages. Now you can place the order for your t-shirt. 👕

Place the order! Grab your t-shirt! Wear it with style! ✨

Fill out the following google form with the payment slip of the Advanced payment of 1000 LKR attached.

Google form:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdKMnsIImUcUNJm6l_ybSZ1PR2dSpohqazkaZit6HRgIvl1TA/viewform?usp=sf_link

Payment details:
Acc Name - M.S.D.Deshan
Acc Number - 79986870
Bank - BOC
Branch - Morawaka

Do not miss out this chance! 🙌

Deadline:8th of september 2024

For further information, contact;
•Pasindu - 0769254555
•Thisal - 0719995311

Address

London
London
W1J9DZ

Alerts

Be the first to know and let us send you an email when Chamathkara චමත්කාර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamathkara චමත්කාර:

Share

Category