Jaanu Malcolm

Jaanu Malcolm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jaanu Malcolm, Digital creator, London.

16/04/2026

නිවන ගැන මට ඇති ප්‍රශ්න වලට ජෙමිනි උත්තර දුන් හැටි. කමෙන්ට් කියවන්න

16/04/2026

කෘතිම බුද්ධිය සමග මගේ යෙදෙන සංවාද ඔයාල එක්ක බෙදාගන්න හිතුවා කැමති කෙනෙක් කියවල ගන්න දෙයක් තියේනම් ගන්න

14/04/2026

AI එකට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, ඔයා AI එක පාලනය කරන්න. AI කියන්නෙ ඔයාගෙ ඇසිස්ටන්ට් මිසක් ඔයාගෙ බොස් නෙවේ. ඇසිස්ටන්ට් දෙන උත්තර ඒ විදියටම පිළිගන්න එපා. තව තව ප්‍රශ්න අහල දීපු උත්තරේ හරිද කියල බලන්න

ලන්ඩන් වලට ගැලපෙන ලෙස සකස් කල සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් (AI සමග advance analysis කර හෝරා ශුද්ධ කර ලන්ඩන් ඉර උදා...
02/04/2026

ලන්ඩන් වලට ගැලපෙන ලෙස සකස් කල සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් (AI සමග advance analysis කර හෝරා ශුද්ධ කර ලන්ඩන් ඉර උදාව අනුව සකස් කරන ලදී)

03/11/2025

අපි බදු ගෙවන්ව කියල කියන්නෙ වක්‍ර ආකාරයෙන් රට වෙනුවෙන් යම්කිසි කාලයක් අයකිරීමකින් තොරව සේවය කිරීම කියන්න පුලුවන්. උදාහරණයක් විදියට එක්සත් රාජධානියේ අවම වැටුප ගන්න සෑම පුද්ගලයෙක්ම 20%ක් එහෙම නැත්නම් සෑම වැඩ කරන දින 5කටම එක දිනයක් රට වෙනුවෙන් බදු ගෙවන්වා එහෙම නැත්නම් අයකිරීමකින් තොරව වැඩ කරනවා. එක්සත් රාජධානියේ අවම වැටුපට වඩා වැටුප් ගන්න පිරිස මිලියන 33කට වඩා වැඩී. ඒ කියන්නෙ සෑම වසරකටම මිනිස් දින මිලියන 1700ට වඩා අයකිරීමකින් තොරව එක්සත් රාජධානිය වෙනුවෙන් සේවය ලබා දෙනවා. ලංකාවෙ තත්වය කොහොමද?

30/10/2025

මත්ද්‍රව්‍ය ජාති ආගම් බේද නොසලකා ඔබේ දරුවාව බිලිගනිමින් සිටී... ඔබ තුල අවබෝධයද, දරුවා තුල ස්වයං විනයද ඇතිකරලන්න. දුරින් සිටිනා සතුරාට වඩා ලඟින් සිටිනා මිතුරා ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය වෙත ලං කරනු ලබයි... රටේ අනාගතය සුරැකීම අප සැමගේ වගකීමයි

30/10/2025

බෝල් පොයින්ට් පෝට්‍රේට් එකක් අඳින්න කල්පනා කරේ. මේ පෝස්ට් ඔයාගෙ හරි ඔයා කැමති කෙනෙක්ගෙ හරි ලස්සන ෆොටෝ එකක් කමෙන්ට් එකක දාල පෝස්ට් එක ශෙයා කරන්න. වැඩිම රියැක්ශන් වැටෙන කෙනාගෙ පෝට්‍රේට් එකක් ෆ්‍රී අඳිනවා ❤️

සිලෝන් ටී බ්‍රෑන්ඩ් නේම් එක චීන්නු හොරකම් කරන හැටි මෙන්න. මේක මම අහම්බෙන් දැක්කෙ ලන්ඩන් ස්ට්‍රැට්ෆෝඩ් ස්ටේශන් එක ඉස්සරහ ...
28/10/2025

සිලෝන් ටී බ්‍රෑන්ඩ් නේම් එක චීන්නු හොරකම් කරන හැටි මෙන්න. මේක මම අහම්බෙන් දැක්කෙ ලන්ඩන් ස්ට්‍රැට්ෆෝඩ් ස්ටේශන් එක ඉස්සරහ තියෙන චයිනීස් බඩු විකුණන කඩේදි. බලන්න මේකෙ බ්‍රෑන්ඩ් නේම් එක. Ceylon Lime tea... අපේ රටේ සිලෝන් ටී සන්නාමය මෙයාල ලේබලේ ගහල. ඒ විතරක්ද පිටිපස්සෙ විස්තරේ කියවන්න ඔය දෙවැනි පින්තූරෙ තියෙන. ඒකෙ තියෙන්නෙ Made in China, හැබැයි තව කියල තියෙනවා සිලෝන් ටී හැදෙන්නෙ චීනෙ නෙවේ කියල. ලෝක් වැඩිම තේ අපනයන කරන චීනෙ, ලෝකෙ 3නියට තේ අපනයන කරන ලංකාවෙ තේ අරන් ගිහින් ඒ බ්‍රෑන්ඩ් නේම් එක ගහල චයිනීස් ප්‍රඩක්ට් එකක් එංගලන්තෙ විකුණනවා. අපේ බ්‍රෑන්ඩ් නේම් එකට මෙච්චර වැලියු එකක් තිබිලත් අපේ රටේ මෙහෙම නිශ්පාදනයක් එංගලන්තෙ මාකට් එකේ නෑ. කොහෙද වැරදුනේ කොතැනද වැරදුනේ??? මේක දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා... කොච්චර වටින රටක්ද නොවටින ගානට අපි තියන් ඉන්නෙ... 😥

28/10/2025

සිද්ධාර්ථ කුමාරයා මගේ වයසෙදි උතුම් බුද්ධත්වයට පත් වුනා... අපි තාමත් ඇදීම් බැඳීම් අතරෙ සතුට හොයනවා... බුදුන් සියල්ල අත හැරල බුදු උනා... අපි සමහර ඒව අත්හරිනවා, සමහර ඒව අත්හැරෙනවා, ගොඩක් ඒව මගහැරෙනවා... ප්‍රියෝ විප්පයෝගයයි, අප්‍රියෝ සම්ප්‍රයෝගයයි එක්ක දුකයි සතුටයි හොයන්න පොරකනවා... නිවෙන්නෙ කවද්ද මන්දා...

Central London
28/10/2025

Central London

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Jaanu Malcolm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share