Together We Are

Contact the business

Together We Are Kids’ fun activities, kids brain development activities🧠 Homeschooling Activity Ideas
🎓 Master’s in Entrepreneurship | UK 🇬🇧
(3)

❤️❤️🌎
18/10/2026

❤️❤️🌎

17/10/2026

පුංචි දරුවන්ට ලේසියෙන් ඉංග්‍රීසි කියවීම පුරුදු කරන්න මේ විදියට කරල බලන්න💚

මම මගෙ බබාට reading පුරුදු කරන්න පාවිච්චි කරපු activity එකක් මේක....පොඩි පොඩි මතක හිටින activities වලින් මම එයාට “all” කියන word එක introduce කරලා දුන්න..ඊට පස්සෙ තමා මේ වගේ වචන කියවන step එකට ආවෙ.😊😊

❤️❤️හරිම ආසවෙන් එයාම එයාගෙ පොත් දැං කියවගන්නවා... අපේ reading journey එකේ, අපි කරපු කරපු activities දැන ගන්න page එක follow කරන්න..තව කෙනෙක්ට දැන ගන්න share කරන්න
✅කියවීම පුරුදු කල විදිය පරන වීඩියෝ page එකේ තියනවා බලන්න

15/10/2026

අවුරුදු 2ට වැඩි චූටි බබාලට, දරුවන්ට අකුරු ලියවන්න කලින් මේ හැකියාවන් වර්ධනය කරමු✅✍️

14/10/2026

ඔයාගෙ දරුවටත් මේක අනිවාර්යයෙන් try කරලා බලන්න

🧠 දරුවන්ට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ

✅අවධානය සහ ඒකාග්‍රතාවය වැඩි වීම : පාඩම් කටයුතුවලදී හෝ වෙනත් වැඩවලදී එකතැන වැඩි කාලයක් අවධානය යොමු කරගෙන සිටීමට ඇති හැකියාව වර්ධනය කරයි.

❤️අත් සහ ඇස් අතර සම්බන්ධතාවය වර්ධනය වීම: පෑනක් හෝ පැන්සලක් නිවැරදිව හසුරුවමින් රේඛා ඇඳීමට සහ හැඩතල සටහන් කිරීමට අත්වැල් සපයයි.

මතක ශක්තිය වර්ධනය වීම : දරුවාගේ සිතීමේ සහ තේරුම් ගැනීමේ හැකියාව

🧠Cognitive Skills වැඩි දියුණු කරයි.
සියුම් මෝටර් කුසලතා දියුණු වීම

✅Fine Motor Skills😁😁: ඇඟිලිවල හසුරවීම සහ නම්‍යශීලී බව වැඩි කරමින් අකුරු ලිවීමේ මූලික කුසලතා පහසු කරයි.

මෙවැනි සරල ක්‍රියාකාරකම් දිනපතා මිනිත්තු කිහිපයක් කිරීමෙන් දරුවාගේ ඉගෙනීමේ වේගය සහ බුද්ධි මට්ටම (IQ) වර්ධනය කර ගැනීමට විශාල රුකුලක් වේ.

13/10/2026

අවුරුදු 3ට හා ඊට වැඩි බබාලට මෙන්න හොඳම බුද්ධි වර්ධන ක්‍රියාකාරකමක් 🧠✅

✅අදම ඔබේ දරුවාටත් මේ activity එක දීල බලන්න
❤️තව කෙනෙක්ට දැන ගන්න share කරන්න

මේ අද අපි කරපු "ගණිතය ක්‍රියාකාරකම"❤️ මෙමගින් දරුවන්ට ප්‍රතිලාභ: සංඛ්‍යා හඳුනාගැනීම සහ ගණන් කිරීමේ හැකියාව, සිතීමේ හැකිය...
12/10/2026

මේ අද අපි කරපු "ගණිතය ක්‍රියාකාරකම"❤️

මෙමගින් දරුවන්ට ප්‍රතිලාභ:
සංඛ්‍යා හඳුනාගැනීම සහ ගණන් කිරීමේ හැකියාව, සිතීමේ හැකියාව, Fine motor skills, පැන්සල් හැසිරවීම හා අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කරයි. 🎨🔍✨

🟢අද අපි කරපු මේ activity එකේ PDF ඕන අය comment එකක් දාන්න
❤️අනිත් අයට දැන ගන්න share කරන්න

මේ අද අපි කරපු “Coloring & Reading Activity” එක ❤️ මෙමගින් දරුවන්ගේ අවධානය සහ නිරීක්ෂණ ශක්තිය ඉහළ නංවන අතර, කියවීමට උනන්...
12/10/2026

මේ අද අපි කරපු “Coloring & Reading Activity” එක ❤️ මෙමගින් දරුවන්ගේ අවධානය සහ නිරීක්ෂණ ශක්තිය ඉහළ නංවන අතර, කියවීමට උනන්දු වීම හා උපදෙස් කියවා තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරයි. 🎨🔍✨

🟢අද අපි කරපු මේ activity එකේ PDF ඕන අය comment එකක් දාන්න
❤️අනිත් අයට දැන ගන්න share කරන්න

11/10/2026

අවුරුදු 2 ට වැඩි දරුවන්ට ගෙදරදීම කරවන්න පුළුවන් Learning Activity එකක්! 🎨✨

මේකෙන් පුංචි දරුවන්ගේ අතේ හුරුව (Fine motor skills), හැඩතල හඳුනාගැනීම සහ අවධානය වර්ධනය කරගන්න ගොඩක් උදව් වෙනවා.

ඔබත් ඔබේ දරුවන්ට මේක අදම ගෙදරදී කරලා බලන්න! 👇

Address

Perth

Website

Alerts

Be the first to know and let us send you an email when Together We Are posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Together We Are:

Shortcuts

Share