19/06/2026
🌙 හදවතේ නොමියෙන මතකයන් අවදි කරන සොඳුරු ගීතාවලිය... ✨
ප්‍රවීණ ගායන ශිල්පිනී සාවිත්‍රි අබයපාලගේ සන්සුන් ස්වර රටාවන්ගෙන් හැඩවුණු, රසික හදවත් වැළඳගත් "සඳක් ඇහැරී (Sandak Ahari)" නිල මියුසික් වීඩියෝව දැන් UK Lanka TV අපේ පිටුවෙන් නැරඹිය හැකියි. UK හි මනරම් Harlaxton Manor පරිශ්‍රයේදී රූගත කර ඇති මෙම අපූර්ව නිර්මාණය මුල් නිර්මාණකරුවන්ගේ නිල අවසරය ඇතිව අප ඔබ වෙත මෙලෙස ගෙන එන්නෙමු.
එන්න, ඒ අතීත සොඳුරු ස්වර මාලාවන් අතර නැවතත් අතරමං වෙන්න!