Pelwatte Dhammnananda Thero

  • Home
  • Pelwatte Dhammnananda Thero

Pelwatte Dhammnananda Thero සීමා මායිම් නැතුව විවෘතව ධර්මය දකින්න කැමති සැමට..

01/06/2026

කණගාටුව, පසුතැවීම කියන්නේත් අකුසලයක්...

13/05/2026

ප්‍රඤාව තියෙනව නම් නිදසුනකින් උනත්
ධර්මය දකින්න පුලුවන්....

27/04/2026

මේ මොහොත තුළ හිත රැකගන්න පුලුවන් නම්
නිවණත් නිවන් මඟත් හමුවෙන්නේ එතැනින්...

25/04/2026

අතහරින්නේ කලකිරීමෙන් උනාට
අතහැරෙන්නේ අවබෝධයෙන්.....

20/04/2026

"රූපය" ඇත කීමක් නැත කීමත් මුලාවක්මයි
මන්දයත් රූපය හමුවෙන්නේම "ඵස්ස" ප්‍රත්‍යයෙන්

17/04/2026

සසර මගත් නිවන් මගත් හමුවෙන්නේ මේ මොහොත
තුළයි. නිවීම හෝ පැවැත්ම ඔබ සතුයි.....

Address


Alerts

Be the first to know and let us send you an email when Pelwatte Dhammnananda Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share