Ceylon UK

Ceylon UK News magazine Verified

26/09/2026

🔴 ස්වර ආලේ... 📣🎶

🔥එකිනෙකට වෙනස් ස්වර පරාස තුනක ශ්‍රවණ මිශ්‍රණය....

🔥 භාවාත්මක ස්වර මුසුවක මිහිරි මතකය..

🔥 දශක ගණනක රසික හදවත් මුසපත් කළ මධුර ගායනය...

🔥 ත්‍රිත්ව උච්ච ස්වර පරාසයන් හී අමන්දානන්දය..

🔥 වසරේ අමතක නොවන ප්‍රාසාංගීය හෝරාකිහිපයට...ඔබ සූදානම් ද?

🛑 TICKETS 🛑

🔴 Date - October 24
🔴 Time - 6.00pm onwards
🔴 Tickets - https://araevents.online/


#ස්වරආලේ

Dayan Witharana Niranjali Witharana
Thilina Ruhunage Nirosha Virajini Vimarsha Jayasinghe Dinushi Illankoon

12/09/2026

Ceylon UK ARA UK

01/07/2026

🔥🔥🔥🔥 ❤️ Prophet Jerome Fernando has ARRIVED in LONDON!
Do not miss your opportunity to encounter the Prophet of God face to face at, International Prayerline United Kingdom!🇬🇧

DATE - 05/07/2026
TIME - 3.00PM
PLACE - NOVOTEL HAMMERSMITH W6 8DR See less

11/06/2026

🔥 "ස්වර ආලේ" "🛑 THE IMPORTANT NOTICE 📣

🔥🔥 OUR VENUE - HATCH END HIGH SCHOOL THEATER - HA3 6NR 🔈

🔴 TICKET PRICES - £50 | £60 | VIP £70🔴

🔴 Ticket Link - https://araevents.online/

🔈 Contact Details - +44 7535 428051

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

🕹️ වසරක් පාසා එංගලන්තයේ සංවිධාන වන ප්‍රසංග අතර නොමැකෙන මතක සටහනක් තබමුද?

🕹️ නිරෝෂා විරාජිනී , දයාන් විතාරන සහ ආත්මා ලියනගේ ත්‍රිත්වයේ
ඔබ වඩාත් ප්‍රිය කරන ගීත ඔබම තෝරන්න.

🕹️ මේ ප්‍රසංගය ඔබේම කරගැනීමට එම ගීත මොනවාදැයි Comment කරන්න...

©️ ARA UK

#

🔈ස්වර ආලේ"2026 LIVE IN CONCERT LONDON 📣💕ආත්මා ලියනගේ | 💕නිරෝෂා විරාජිනී | 💕දයාන් විතාරණ 🎶🔴 ආත්මගත ගීත සමුච්චයක උරුමය ලත්...
30/05/2026

🔈ස්වර ආලේ"2026 LIVE IN CONCERT LONDON 📣

💕ආත්මා ලියනගේ | 💕නිරෝෂා විරාජිනී | 💕දයාන් විතාරණ 🎶

🔴 ආත්මගත ගීත සමුච්චයක උරුමය ලත් සොදුරු උච්ච ස්වරය...

🔴 ගී ලොව විරාජමානව එකසේ පතල කාන්තා ලාලිත්‍යයට මැදිව...

🔴 කැමරා කාචයෙන් මදක් ඔබ්බට ගොස් සිත්තම් කරන දයාව...

ඔබේ සවනට කැන්දන වසරේ ප්‍රේමණීය ප්‍රාසාංගික අත්දැකීම ....

📣 ස්වර ආලේ 📣 එංගලන්ත ආගමනය....🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧

මෑත කාලයේ ලාංකීය තනු නිමැවුම්කරුවන් අතර ඉන්ද්‍රජාලිකයා නොහොත් "තිලිණ රුහුණගේ" ස්වර රටාසමග වර්ණ ගැන්වෙන
ප්‍රේම අඩවියට පිවිසෙන දවස ඔක්තොබර් 2️⃣4️⃣

🛑සෙස්ස පස්සට©️

#නිරෝෂාවිරාජිනි #ආත්මාලියනගේ #දයාන්විතාරණ #තිලිණරුහුණගේ #සුදේවහෙට්ටිආරච්චි #එංගලන්තය #ලන්ඩන් #ස්වරාලේ #ස්වර #විරාගochestra

Address


Alerts

Be the first to know and let us send you an email when Ceylon UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share