
25/08/2025
රුමේෂ් ට කොරියාවේදී රන් පදක්කමක්
දකුණු කොරියාවේ මොක්පෝ හි පැවති 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සිකුරාදා (22) රන් පදක්කම දිනා ගත්තේය. ඔහු මීටර් 82.05 ක දුරක් විසි කරමින් ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.