JJ Ridham FM - Trincomalee

JJ Ridham FM - Trincomalee ඔයා වෙනුවෙන් ආදරෙන්... ♥️

16/02/2026

ආදරේ කියන්නේ
පෙම්වතුන්ට විතරක් නෙවෙයි
සහෝදරයෝ වගේ අපිටත් බෙදාගන්න පුලුවන්
ඉතින් යකඩ කෙල්ලනේ කොල්ලොනේ
ආදරෙයි අපි හැමදාම ♥️🥰

මගේ ලග හිටිය හොද ලමයෙක් ජොබ් එකට ඇබ්සන්‍ට් නැති කීකරු කෙනෙක්Personal බැලුවොත් මගෙ හොදම යාලුවෙක්විහිලු දන්න ඕනි දේකට හිනා...
03/02/2026

මගේ ලග හිටිය හොද ලමයෙක් ජොබ් එකට
ඇබ්සන්‍ට් නැති කීකරු කෙනෙක්
Personal බැලුවොත් මගෙ හොදම යාලුවෙක්
විහිලු දන්න ඕනි දේකට හිනාවෙන
ජොබ් එකේදි ජොබ් එක කරන
සුපිරි කෙල්ලෙක්
ආයෙ එන්න හිතුනොත් එන්න මැනිකේ
ඔයා අපේ ජේ ජේ පවුලට වටින දුර්ලබ මැනිකක්. 💙💙
🥺🥺🥺🥺

Urgent 💪♥️
03/02/2026

Urgent 💪♥️

මේ සතියේ තුනවෙනි වසනාවන්තියජීවිතේ ගොඩදාගන්න එන කෙල්ලො කොල්ලො දැක්කම අපිත් මෝටිවේට් වෙනවාඇත්තමයි සමහර මිනිස්සු ගහන ගේම දැ...
31/01/2026

මේ සතියේ තුනවෙනි වසනාවන්තිය
ජීවිතේ ගොඩදාගන්න එන
කෙල්ලො කොල්ලො දැක්කම
අපිත් මෝටිවේට් වෙනවා
ඇත්තමයි සමහර මිනිස්සු
ගහන ගේම දැක්කම
ආසයි ජීවත් වෙන්නත්
ජය වේවා
මේ මේ සතියේ ඉවෙන්ට් එකේ
තුන්වෙනි වසනාවන්තිය
💙🥰💪

Address

Matale
Depok

Website

Alerts

Be the first to know and let us send you an email when JJ Ridham FM - Trincomalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share