Ireland & Me

Ireland & Me Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ireland & Me, Digital creator, Colombo.

✨ Welcome ✨
On this page, I share everything you need to know about living in Ireland – from local life, culture, and must-see attractions, to job opportunities and application tips. 🌍🍀 🧿

03/10/2025

Storm Amy අද හවස 2ට විතර පටන් ගත්ත කුණාටුව හවස 5.30 වෙද්දි කොහොමද? හෙට දවල් 12 වෙනකල් අපිට wind warning දීලයි තියෙන්නෙ. තව රෑ වෙද්දි හුලග වැඩි වෙයි කියල තමයි කියන්නෙ. #අයර්ලන්තය #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි ゚viralシfypシ゚viralシalシ

03/10/2025

අයර්ලන්තයේ ලීප් කාඩ්ස් #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි ゚viralシfypシ゚viralシalシ #අයර්ලන්තය

Storm Amy ☔️ Land: All of Ireland is under Status Yellow for wind (12:00 Friday → 00:00 Saturday)  Orange wind warning ...
02/10/2025

Storm Amy ☔️

Land: All of Ireland is under Status Yellow for wind (12:00 Friday → 00:00 Saturday) 

Orange wind warning (land) for Donegal, Galway, Leitrim, Mayo, Sligo (14:00–22:00) 

Marine/coastal zones:
Status Red offshore (Loop Head to Rossan Point to Fair Head) from 14:00–20:00 (violent storm force 11) 

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි ゚viralシfypシ゚viralシalシ #අයර්ලන්තය

02/10/2025

අයර්ලන්තයේ රැකියාවකට critical skils work permit එකකින් එන්නෙකොහොමද? #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි ゚viralシfypシ゚viralシalシ #අයර්ලන්තය #රට

ලංකාවේ මොකද්ද මේ කාර් පාස් දෙන එක නතර කරන්න යන කතාව? ඉගෙනගන්නවනම් ඉගනගන්න ඕන වාහනේට විතරක් නෙවේ පාස් එකටත් මිනිස්සු ඊර්ෂ...
30/09/2025

ලංකාවේ මොකද්ද මේ කාර් පාස් දෙන එක නතර කරන්න යන කතාව?

ඉගෙනගන්නවනම් ඉගනගන්න ඕන වාහනේට විතරක් නෙවේ පාස් එකටත් මිනිස්සු ඊර්ෂ්‍යා කරන තරමට කියල fb post එකක් දැක්ක. මම කියන්නෙ ඒක ගැන නම් නෙවේ.

ඉගනගන්න එක ගැන කිව්වොත් කාවුරු උනත් ඉගනගන්න කාලේ හොදට ඉගනගත්තොත් තමන්ට පැහැදිලි හොද අනාගතයක් හදාගන්න පුලුවන්.

කාර් පාස් එක ගැන කිව්වොත් මේක හොස්පිට්ල් එකෙන්ම කාර්ය මන්ඩලයට දෙන්නෙ ආරක්ෂක හේතු මත හොස්පිට්ල් එකේ ගේට්ටුවෙන් ඇතුලට වාහනය ඇතුල් කරද්දි ආරක්ශක නිලධාරීන්ට පහසුවෙන් staff වාහන හදුනාගන්න සහ හොස්පිට්ල් එක ඇතුලත් වාහනය නවතා තැබීමට දෙන අවසරපතක් ව්දිහට. එහෙම නැතුව මිනිස්සුන්ගේ තත්වය පෙන්නන්න නෙවේ.

එතකොට මේ photo එක ගැන කිව්වොත් මේක ගත්තේ කාර් පාස් එක නැති වෙන්න කලින් ආසාවට..

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

28/09/2025

අයර්ලන්තයේ අපේ බෞද්ධ විහාරයට අද අපි දවල් දානය පිලියල කරගන ගියා.. ඔයාලටත් පුලුවන් මේ විහාරයට යන්න. දිනපතා මේ පන්සලේ වතාවත් සිද්දවෙනවා.. අද දානයේ සියලු කුසල් පිං බලාපොරොත්තු වෙන හැමෝටම අනුමෝදන් වෙත්වා 🙏🙏🇮🇪 #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

24/09/2025

අයර්ලන්තයේ Dublin ගුවන් තොටුපළ හදිසියේ වසා දැමුවේ ඇයි??

✅ What happened • On Saturday, 20 September 2025, Terminal 2 was evacuated due to a security alert.  • The alert was triggered by a “report of an item of airline luggage of concern”.  • The Army’s Explosive Ordnance Disposal (EOD) team was brought in to examine the item.  • After assessment, the item was deemed safe / no threat found and the all-clear was issued.  • Terminal 2 was reopened and operations resumed about 2 pm local time (with some knock-on effects)

⚠️ Europe-wide cyberattack • At the same time, a cyberattack disrupted check-in and boarding systems at multiple major European airports, including Dublin.  • Dublin Airport confirmed continuing IT issues, meaning some check-in, bag drop, and boarding operations in Terminal 2 are still being handled via “manual workarounds.”  • The airport operator (DAA) has said there is no firm timeline yet for fully restoring normal automated operations in T2.

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය •
















අයර්ලන්තයේ තියෙන ආයෝජන ක්‍රම මොනවද? Ireland offers a wide range of investment methods depending on your goals (short-ter...
24/09/2025

අයර්ලන්තයේ තියෙන ආයෝජන ක්‍රම මොනවද?

Ireland offers a wide range of investment methods depending on your goals (short-term growth, long-term wealth, retirement planning, or low-risk savings). Here’s an overview of the main options:



🔹 1. Bank & Credit Union Savings
• Deposit accounts: Current accounts, demand savings, term deposits.
• Pros: Very safe (protected under the Deposit Guarantee Scheme up to €100,000 per person per bank).
• Cons: Very low returns, usually below inflation.



🔹 2. Government Investments
• State Savings products (through An Post, backed by the Irish State).
• Savings Certificates, Bonds, Instalment Savings, Prize Bonds.
• Tax-free interest on some products.
• Pros: Very safe, government-backed.
• Cons: Limited returns, not flexible for early withdrawal.



🔹 3. Stock Market & Shares
• Buy shares in Irish companies (listed on Euronext Dublin) or international companies via brokers (e.g. DEGIRO, Interactive Brokers, Irish banks).
• ETFs (Exchange-Traded Funds): Diversified funds that track stock indices (like S&P 500, Euro Stoxx 50).
• Pros: Potential for higher returns, global diversification possible.
• Cons: Market risk, subject to Capital Gains Tax (33% in Ireland).



🔹 4. Mutual Funds & Unit Trusts
• Managed by investment companies (e.g. Irish Life, Zurich, Aviva).
• Pros: Professionally managed, accessible.
• Cons: Fees can eat into returns, taxable.



🔹 5. Pension Investments
• Personal Retirement Savings Accounts (PRSA), occupational pensions, or private pensions.
• Contributions are tax-deductible.
• Pros: Big tax advantages, long-term growth.
• Cons: Money is locked in until retirement age.



🔹 6. Property
• Buying residential or commercial property.
• Rental income subject to income tax; capital gains on sale taxed at 33%.
• Pros: Tangible asset, rental income, long-term appreciation.
• Cons: Large upfront cost, ongoing taxes & maintenance, property market risks.



🔹 7. Alternative Investments
• Gold, silver, commodities (via ETFs or brokers).
• Peer-to-peer lending platforms (e.g. Linked Finance in Ireland).
• Cryptocurrency (Bitcoin, Ethereum, etc. – highly volatile, taxable under CGT).
• Venture capital / angel investing in startups.
• Pros: Potential high rewards, diversification.
• Cons: High risk, less regulation.



🔹 8. Green & Ethical Investments
• ESG (Environmental, Social, Governance) funds.
• Green bonds or funds focused on renewable energy.
• Growing sector in Ireland and EU.



✅ Key Taxes to Keep in Mind in Ireland
• Capital Gains Tax (CGT): 33% on profits from shares, property, crypto.
• Deposit Interest Retention Tax (DIRT): 33% on savings interest.
• Exit Tax: 41% on life assurance policies & investment funds (certain ones).
• Stamp Duty: On property (1–2% for residential, higher for commercial).
#අයර්ලන්තය #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

21/09/2025

අවුරුදු දහයකට කලින් රාගම පුනරුත්ථාපන රෝහලෙන් පටන් ගත්ත අපි දෙන්නගේ රැකියාව අද වෙද්දි අයර්ලන්තයේ පුනරුත්ථාපන රෝහලේ සේවය කිරීම දක්වා අරගන එන්න අපිට පුලුවන් උනා..හැමදේම ලැබෙන්නේ උත්සාහය මත !

උත්සාහයට ධනාත්මක සිතුවිලි වගේම ස්වයං විශ්වාසය එකතු වුණාම, ඒ හැමදේම බොහෝම ඉක්මනින් ඔයාට ලැබෙනවා ! දන්නවද ....මේ වෙලාවේ ඔයා මොකක් හරි දෙයක් වෙනුවෙන් උත්සාහ කරනවා නම්, " ඒ දේ යහපත් දෙයක් නම්, අනිවාර්යෙන් ඒ දේ සාර්ථක වෙනවා ! " ඔයා ඔයාට නිතරම මතක් කරන්න මේ වචන ටික...' මට පුළුවන් ! මට මේ දේ කරන්න පුළුවන් ! මම ශක්තිමත් !මං ස්තුතිවන්ත වෙනවා හැම දේටම ! 'ඔයාගේ හොඳම මෝටිවේෂන් එක ,' ඔයාමයි !

ඒ වගේම මේ වෙනකල් වැටුනු වාර නැතුවමෙ නෙවේ. ඒත් ඒ හැමවෙලාවකම උත්සාහය, කැපකිරීම් , ආත්ම විශ්වාසය නිසාම ආයේ හරි පාරට ආවා. ඉතින් ඒ හැම වෙලාවකම මට හයියක් උන මගේ අම්මට තාත්තට හස්බන්ට අක්කට ආදරෙයි .. ඒ වගේම මම මට මගේ රැකියාවට මට ලැබුන හැමදේකටම ආදරෙයි. ස්තූතී 🧿🧿😍😍

මේකේ කමෙන්ට්ස් වල මම දාලා තියෙනවා docter, nurse, midwife, physiotherapist , occupationtherapist, prosthetist, orthotist , speech therapist jobs වලට ඇප්ලයි කරන්නෙ කොහොමද කියල.

# # #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

19/09/2025

අයර්ලන්තයේ දී national car test කරගන්නේ කොහොමද? කීයක් ගෙවන්න ඕනද? මොනවද ඕන කරන documents ? අවුරුදු කීයකට පාරක් test කරන්න ඕනිද? #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

අයර්ලන්තයේ අපේ පන්සල දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අපි හැමෝටම කුසලයක් කරගන්න ලැබුණු මේ වටිනාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. ඔබත...
15/09/2025

අයර්ලන්තයේ අපේ පන්සල දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අපි හැමෝටම කුසලයක් කරගන්න ලැබුණු මේ වටිනාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. ඔබත් ඔබේ දරුවන් එක්ක පන්සලට එන්න වෙලාවක් හදාගන්න. එන්න...අපි හැමෝම එකතුවෙලා පින්වන්ත ගමනක් යමු.

*පන්සලේ දෛනික වැඩසටහන්.*

🌸*6.30AM* - බුද්ධ වන්දනාව සහ සෙත්පිරිත් දේශනාව
🌸*9.30 AM*- පිරිත් දේශනාව
🌸*11.00AM*- දහවල සම්බුද්ධ පූජාව
🌸*3.00PM*- සෙත් පිරිත් දේශනාව
🌸*6.30PM*- ගිලන්පස සම්බුද්ධ පූජාව හා සෙත්පිරිත් දේශනාව

*පන්සලේ ලිපිනය*
1, ALDERWOOD AVENUE
DUBLIN 24
D24 X07D

*දුරකතන අංක.*

*පන්සල* +35314441140
*ස්වාමීන්වහන්සේ* +353899879571

තෙරුවන් සරණයි. #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

අයර්ලන්තයේ වාහනයක ඉදිරිපස අනිවාර්යයෙන් පෙන්නුම් කරන්න ඕන disks තුනක් තියෙනව. *Motor Tax Disc: The paper tax disc proved ...
15/09/2025

අයර්ලන්තයේ වාහනයක ඉදිරිපස අනිවාර්යයෙන් පෙන්නුම් කරන්න ඕන disks තුනක් තියෙනව.

*Motor Tax Disc: The paper tax disc proved that your vehicle's motor tax was paid.

*NCT Certificate Disc: This disc showed that your vehicle had passed its National Car Test.

*Insurance Disc: This was a requirement for displaying proof that your vehicle was insured for use in a public place.

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ireland & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share