Birthday Vehicle surprise service"

Birthday Vehicle surprise service" 🎉 Birthday Vehicle Surprises in Israel
🎂 Cakes | 💐 Flowers | 🚗 Vehicle Decoration
📸 Photos & Gifts
📍 Jerusalem, Israel
📞 0552888071

ආදරණීය මිතුරිය දේදුණුගෙන් 💕උපන්දින සුභපැතුම් රැගෙන,අද දින අපි ගියේ… 🎂💐🎁Jerusalem Herzog හි සිටිනආදරණීය මිහිරි සොයුරිය වෙ...
12/08/2026

ආදරණීය මිතුරිය දේදුණුගෙන් 💕
උපන්දින සුභපැතුම් රැගෙන,
අද දින අපි ගියේ… 🎂💐🎁
Jerusalem Herzog හි සිටින
ආදරණීය මිහිරි සොයුරිය වෙතයි. 💖✨

ඔබේ විශේෂ දවස තවත් සුන්දර මතකයක් කරමින්,
ආදරයෙන් පිරුණු මේ පුංචි Birthday Surprise එක
අපි සතුටින් රැගෙන ගියෙමු. 🥰🎉

MS Birthday Surprise Service 🎂🎈
📞 0552888071


Mahesh Sanjaya Shashi Baba
Mihiri Vijesekara

ඔහුගේ ආදරය හාසුභපැතුම් රැගෙන,MS Birthday Surprise Service අපි අද ගියේ… 🎂🎊🎉🎈සසංකා සොයුරිය වෙතයි… ❤️✨🎂 MS Birthday Surpris...
08/08/2026

ඔහුගේ ආදරය හා
සුභපැතුම් රැගෙන,
MS Birthday Surprise Service අපි අද ගියේ… 🎂🎊🎉🎈
සසංකා සොයුරිය වෙතයි… ❤️✨

🎂 MS Birthday Surprise Service
📞 055 288 8071

02/08/2026

🎉 Happy Birthday to Our Amazing Friend & MS Birthday Surprise Service Owner, Mahesh Sanjaya! 🎂🎈
🎉 සුභ උපන්දිනයක් මයියා...! 🎂🎉🎊🎈❤️

ජීවිතේ සමහර මිනිස්සු හඳුනාගන්න ලැබෙන්නෙ වාසනාවකට. ඒ වගේ හොඳ යාළුවෙක් තමයි ඔයා.

අද ඔයාගේ උපන්දිනය. ඒ නිසා ඊශ්‍රායලයේ ඉන්න ඔයාගේ යාළුවෝ හැමෝම එක හිතින් ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගේ ජීවිතේ හැම දවසක්ම අද වගේම සතුටින්, සිනහවෙන් සහ ජයග්‍රහණවලින් පිරෙන්න කියලයි.

MS Birthday Surprise Service තවත් දුර ගමනක් යන්න, තවත් මිනිස්සුන්ගේ සිහින ලස්සන කරන්න, ඔයාගේ හැකියාවට ලැබිය යුතුම තැන ලැබෙන්න අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

හැම අභියෝගයක්ම ජයගෙන, නිරෝගී සුවයෙන්, ආදරණීය අය අතර, සතුටින් පිරිපුන් සුන්දර ජීවිතයක් ගත කරන්න ලැබේවා!

Happy Birthday, Mahesh! 🎉🎂

ආදරයෙන් හා හදවතින්ම සුභ පැතුම් එක් කරනවා…
ඊශ්‍රායලයේ ඔබේ යාළුවෝ. 🇮🇱❤️

31/07/2026

Happy Birthday Rahul Brother...🎂🎉🎊🎈
He’s such a handsome Indian guy. 🩵

Every surprise tells a love story. ❤️

Today, we had the pleasure of delivering a heartfelt birthday surprise from a loving wife to her husband in King George, Jerusalem.

Thank you for trusting MS Birthday Vehicle Surprise Service to make your special moments unforgettable.

📞 055 2888071










Chamith Sandaruwan❤️ අද දින ආදරණීය පෙම්වතියගෙන් උපන්දින සුභපැතුම රැගෙන ඔහු සොයා අපි ගියේ Jerusalem, Kiryat Anavim වෙතයි....
28/07/2026

Chamith Sandaruwan
❤️ අද දින ආදරණීය පෙම්වතියගෙන් උපන්දින සුභපැතුම රැගෙන ඔහු සොයා අපි ගියේ Jerusalem, Kiryat Anavim වෙතයි. 🎂🎉

ආදරය කියන්නේ වචනවලින් විතරක් නෙවෙයි… මතක හිටින පුංචි පුදුම කිරීමකින් ඒ ආදරය දැනෙනවා. ❤️

ඒ සුන්දර මොහොත තවත් විශේෂ කරන්න අපගේ Birthday Surprise Service එකත් සමඟ කේක්, තෑගි සහ සුභපැතුම් ආදරයෙන් භාර දුන්නා. ඔහුගේ මුහුණේ ඇඳුණු ඒ හිනාව තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග. 😊✨

ඔබත් ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස අමතක නොවන මතකයක් කරන්න අදම අපිව සම්බන්ධ කරගන්න.

📞 055 288 8071
🎈 MS Birthday Vehicle Surprise Service

Address

Jerusalem

Telephone

+972587421722

Website

Alerts

Be the first to know and let us send you an email when Birthday Vehicle surprise service" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share