𝙁𝙇𝙞𝘾𝙤

𝙁𝙇𝙞𝘾𝙤 Your Life. Your Style.

නියම qulity UHD  Smart TVවෙනස අත්විඳින්න, KONKA Smart Tv අත්දැකීම ලබන්න.சிறந்த qulity UHD  Smart TV  மாற்றத்தை அனுபவித்த...
17/03/2025

නියම qulity UHD Smart TVවෙනස අත්විඳින්න, KONKA Smart Tv අත්දැකීම ලබන්න.

சிறந்த qulity UHD Smart TV மாற்றத்தை அனுபவித்திடுங்கள். KONKA Smart Tv அனுபவத்தை பெற்றுக்கொள்ளுங்கள்.

Experience the smart difference with KONKA Smart TV, offering superior quality with Ultra HD.

බුද්ධෝත්පාද කාලයක උපන් සැම, බුදු බණ ඇසෙන්නටත්, දකින්නටත්, විඳින්නටත් පින් කළ ඇත්තෝ වෙති.புத்த பெருமானின் போதனைகளைக் கேட்...
12/03/2025

බුද්ධෝත්පාද කාලයක උපන් සැම, බුදු බණ ඇසෙන්නටත්, දකින්නටත්, විඳින්නටත් පින් කළ ඇත්තෝ වෙති.

புத்த பெருமானின் போதனைகளைக் கேட்டும், கண்டும், அனுபவித்தும் வாழ்தல் புண்ணிய வாழ்விற்கு வழி பெற்றவர்களாவர்.
பௌர்ணமி தின நற்சிந்தனை!

"Those born during the time of a Buddha's arising are truly blessed, for they have earned the merit to hear, see, and experience the Dhamma."

සුවපහසු බිලක්ගතටත් සිතට මෙන් සැනසිල්ලක්...       வியக்கவைக்கும் விலைகள்  மனநிறைவை தந்து மகிழ்விக்கும் An easier bill / A...
07/03/2025

සුවපහසු බිලක්
ගතටත් සිතට මෙන් සැනසිල්ලක්...

வியக்கவைக்கும் விலைகள்
மனநிறைவை தந்து மகிழ்விக்கும்

An easier bill / A bill with ease / A pleasing bill
Peace for mind and body / Pleasure for mind and body

දැන් පරණ බඩු විසි කරපු කාලේ ඉවරයි... ඔබ මිලදී ගත් ඕනෑම  ගෘහ විදුලි උපකරණ සඳහා අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නොමිලේ සිදු කර ...
05/03/2025

දැන් පරණ බඩු විසි කරපු කාලේ ඉවරයි... ඔබ මිලදී ගත් ඕනෑම ගෘහ විදුලි උපකරණ සඳහා අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාවක්...
අලුත්වැඩියා කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය තත්වයේ පවතින...
ඕනෑම වර්ගයකින් මිළදී ගත් ගෘහවිදුලි උපකරණයක් අලුත්වැඩියා කරගැනීමේ පහසුකම් එදින FLico සේවා ස්ථානයෙන්...
මාර්තු මස 08 සහ මාර්තු 09 යන දෙදින FLico හිගුරක්ගොඩ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ මෙම විශේෂ අවස්ථාව් අත්විදින්න...

இனி பழைய பொருட்களை தூக்கி எறியாதீர்! நீங்கள் கொள்வனவு செய்த எந்தவொரு இலத்திரனியல் பொருட்களையும் புதுப்பித்துக்கொள்ள அரிய வாய்ப்ப...
புதுப்பித்துக்கொள்ள வேண்டிய நிலையில் உள்ள, எந்தவொரு மாதிரியிலுமான உங்கள் இலத்திரனியல் பொருட்களை மீள்திருத்திக்கொள்ளும் வாய்ப்பினை FLico சேவை மையம் வழங்குகின்றது.
மார்ச் மாதம் 8 மற்றும் 9 ஆகிய இருதினங்களிலும் FLico ஹிங்குரக்கொட காட்சியறைக்கு வருகைதந்து,
இந்த விசேட வாய்ப்பினை பெற்றுக்கொள்ளுங்கள்....

Get Your Appliances Repaired for FREE !

Here’s your chance to get free repairs for any household electrical appliance you have purchased.

📍 FLico, Hingurakgoda Branch
📅 March 8th & 9th

Your Life.. Your Style.. deserves seamless convenience! Don’t miss out – give your appliances a second life!

ඔබ මිලදී ගත් ඕනෑම  ගෘහ විදුලි උපකරණ සඳහා අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාවක්...අලුත්වැඩියා කටයුතු...
25/02/2025

ඔබ මිලදී ගත් ඕනෑම ගෘහ විදුලි උපකරණ සඳහා අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාවක්...

අලුත්වැඩියා කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය තත්වයේ පවතින...
ඕනෑම වර්ගයකින් මිළදීගත් ගෘහවිදුලි උපකරණයක් අලුත්වැඩියා කරගැනීමේ පහසුකම් එදින සේවා ස්ථානයෙන්...

පෙබරවාරි මස 28 සහ මාර්තු 01 යන දෙදින FLico මාතර ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ මෙම විශේෂ අවස්ථාව් අත්විදින්න...

🎉🏆 𝐇𝐈𝐒𝐓𝐎𝐑𝐘 𝐌𝐀𝐃𝐄! 🏆🎉🇱🇰🔥 FLiCo’s Brand Ambassador, Maheesh Theekshana, is now the World’s No.1 ODI Bowler! 🔥🇱🇰A proud mome...
19/02/2025

🎉🏆 𝐇𝐈𝐒𝐓𝐎𝐑𝐘 𝐌𝐀𝐃𝐄! 🏆🎉

🇱🇰🔥 FLiCo’s Brand Ambassador, Maheesh Theekshana, is now the World’s No.1 ODI Bowler! 🔥🇱🇰

A proud moment for Sri Lanka and FLiCo as our spin wizard dominates the ICC ODI Bowling Rankings, proving once again that excellence is in his DNA! 🌍💪

👏 Congratulations, Theekshana! Your dedication, skill, and hard work inspire millions! 🇱🇰💙💛

📊 Current ICC ODI Bowling Rankings:
🥇 #1 Maheesh Theekshana (680 points)
🥈 #2 Rashid Khan (669 points)

Let's celebrate this incredible achievement! 🎊 Drop a 🇱🇰 in the comments to show your support! 💬👇

ඔබ මිලදී ගත් ඕනෑම  ගෘහ විදුලි උපකරණ සඳහා අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාවක්...අලුත්වැඩියා කටයුතු...
19/02/2025

ඔබ මිලදී ගත් ඕනෑම ගෘහ විදුලි උපකරණ සඳහා අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාවක්...

අලුත්වැඩියා කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය තත්වයේ පවතින...
ඕනෑම වර්ගයකින් මිළදීගත් ගෘහවිදුලි උපකරණයක් අලුත්වැඩියා කරගැනීමේ පහසුකම් එදින සේවා ස්ථානයෙන්...

පෙබරවාරි මස 21 සහ 22 යන දෙදින FLico කඩවත ශාඛාව වෙත පැමිණ මෙම විශේෂ අවස්ථාව් අත්විදින්න...
(FLi Super අසළ )

Timeless love deserves a timeless gift. This Valentine’s, celebrate your special moments with the perfect pair of watche...
17/02/2025

Timeless love deserves a timeless gift. This Valentine’s, celebrate your special moments with the perfect pair of watches—because every second with them is priceless.

"ආදරයට ආස දෙයක් දෙන්න"දෙන්නට දෙකක් ගන්නදෙන්නම ආවොත් Double Discount.📞 Pelawatta - 070 476 5662📞 Maharagama - 070 476 322...
13/02/2025

"ආදරයට ආස දෙයක් දෙන්න"
දෙන්නට දෙකක් ගන්න
දෙන්නම ආවොත් Double Discount.

📞 Pelawatta - 070 476 5662
📞 Maharagama - 070 476 3228
📞 Kadawatha - 070 476 5898
📞 Mathara - 070 476 5894
📞 Higurakgoda - 076 174 4823

පින්බර නවම් පොහෝ දිනක් වේවා...
11/02/2025

පින්බර නවම් පොහෝ දිනක් වේවා...

නිදහස අත්විදිමුජයග්‍රහණයන් හඹා යමු.77 වන නිදහස සමරමු!
03/02/2025

නිදහස අත්විදිමු
ජයග්‍රහණයන් හඹා යමු.

77 වන නිදහස සමරමු!

The wait is over!We are thrilled to open the doors of our newest FLiCo Showroom in Hingurakgoda!Come and explore the lat...
29/01/2025

The wait is over!

We are thrilled to open the doors of our newest FLiCo Showroom in Hingurakgoda!

Come and explore the latest Konka products, unbeatable deals, and an exceptional shopping experience!

📅 Date: 29th January 2025
⏰ Time: 01:45 PM
📍 Location: FLiCo Showroom, Main Street, Hingurakgoda

Visit us today and step into a world of innovation!

ඔබගේ නිවැරදි තෝරගැනීම්...ජීවිතය වඩා පහසු කරවයි..දිවියේ පහසුව සලසන්නට...හිගුරක්ගොඩදී FLiCo අද සිට විවෘතයි.               ...
29/01/2025

ඔබගේ නිවැරදි තෝරගැනීම්...
ජීවිතය වඩා පහසු කරවයි..

දිවියේ පහසුව සලසන්නට...

හිගුරක්ගොඩදී FLiCo අද සිට විවෘතයි.

අලුත් දේ ජීවිතයට එක්කරන්නට...නවමු ඇරඹුම් ගන්නට..විශ්වාසයෙන් එන්න..FLiCo හෙට සිට හිගුරක්ගොඩදී ව්වෘතයි.
28/01/2025

අලුත් දේ ජීවිතයට එක්කරන්නට...

නවමු ඇරඹුම් ගන්නට..
විශ්වාසයෙන් එන්න..
FLiCo හෙට සිට හිගුරක්ගොඩදී ව්වෘතයි.

Exciting News!We're expanding! Join us for the Grand Opening of our newest FLiCo Showroom in Hingurakgoda!📅 Date: 29th J...
28/01/2025

Exciting News!

We're expanding! Join us for the Grand Opening of our newest FLiCo Showroom in Hingurakgoda!

📅 Date: 29th January 2025
⏰ Time: 01:45 PM
📍 Location: FLiCo Showroom, Main Street, Hingurakgoda

Come and experience the latest in style, innovation, and technology! See you there!

"වෙනසට වෙනස් වනඔබේ නිවසට ගැළපෙන වෙනස"
25/01/2025

"වෙනසට වෙනස් වන
ඔබේ නිවසට ගැළපෙන වෙනස"

"නිමක් නැති තාක්ෂණයේඉමක් නැති සේවාව"
21/01/2025

"නිමක් නැති තාක්ෂණයේ
ඉමක් නැති සේවාව"

“කාලය සීමිතයිඅවශ්‍යතා අසීමිතයිFLiCo අපි විස්මිතයි”
17/01/2025

“කාලය සීමිතයි
අවශ්‍යතා අසීමිතයි
FLiCo අපි විස්මිතයි”

Address

464/C, Pannipitiya Road, Pelawatte
Indi
10120

Opening Hours

Monday 9am - 7pm
Tuesday 9am - 7pm
Wednesday 9am - 7pm
Thursday 9am - 7pm
Friday 9am - 7pm
Saturday 9am - 7pm
Sunday 9am - 7pm

Telephone

+94767835771

Website

http://buyflico.lk/

Alerts

Be the first to know and let us send you an email when 𝙁𝙇𝙞𝘾𝙤 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝙁𝙇𝙞𝘾𝙤:

Share