Heart Whisper

  • Home
  • Heart Whisper

Heart Whisper *"දරුණුතම හැඟීම තනිකම නොවේ,*
*ඔබට කවදාවත් අමතක නොවන කෙනෙකු මතක් වීමයි...!"* 🖤🪶

30/10/2024

😒
17/10/2024

😒

19/09/2024

"අමාවකට හඳ පායන් නැහැ විමලසිරි"...💔😔

 #ගුමිමෝනිමි ලස්සන ළමයෝ🌼👋
19/09/2024

#ගුමිමෝනිමි ලස්සන ළමයෝ🌼👋

18/09/2024

🫂💜🌼

18/09/2024

" මං ආසයි මියයන්න මොහොතකට කලින් මං වගේ ම ආදරේ කරන කෙනෙක්ගෙ ආදරය කොහොමද කියලා දකින්න....

එක පාරක් පුංචි මල් ඉත්තක් අරන් මාව බලන්න එනවා දකින්න....

එක පාරක් මං ලස්සනයි කියලා කියනවා අහන්න...

එක පාරක් මං වෙනුවෙන් පුංචි මිනිත්තු දහයක් ලෝබ නැතුව වෙන් කරනවා දකින්න...

එක පාරක් මං විතරක් ම හිතේ තියන් ඉන්න හිතක් දකින්න...

හැමතැනම ආදරේ දැක්කත් මට විතරක් හමු නොවුණු ඒ ආදරේ කොයිතරම් ලස්සනද කියලා එක පාරක් අත් දකින්න...

ඔව් ඒක මනුෂ්‍යයෙක්ගේ පුංචි බලාපොරොත්තුවක්....❤️"

😉ඇත්ත කියනො හලෝව්..
18/09/2024

😉ඇත්ත කියනො හලෝව්..

18/09/2024

😔💔තේරුමි ගන්නෙම නෑනේ..

18/09/2024

🥹

18/09/2024

🫵 ඔයාට_කිව්වෙ😉

Address


80142

Alerts

Be the first to know and let us send you an email when Heart Whisper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share