SuperOver

SuperOver Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SuperOver, Via Barbieri, .

Stay tuned for latest cricket content 🏏

Youtube : https://youtube.com/?si=6SEx_5uoCD2VfOWQ

For advertisements : https://wa.me/393200470955 / +39 320 047 0955

කොල්ලගේ අලුත් hair cut එක ❤️
15/01/2026

කොල්ලගේ අලුත් hair cut එක ❤️

චරියත් එහෙනම් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ ❤️😍සුබ පැතුම් චරියෝ ❤️🙏
14/01/2026

චරියත් එහෙනම් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ ❤️😍

සුබ පැතුම් චරියෝ ❤️🙏

කණ්ඩායමේ අත්දැකීම්.. 🥱ඒකයි කිව්වෙ ඉන්දියාවෙ ප්‍රධාන කණ්ඩායම සහ නවසීලන්ත C කණ්ඩායම කියලා 🤭🇮🇳🏏
14/01/2026

කණ්ඩායමේ අත්දැකීම්.. 🥱

ඒකයි කිව්වෙ ඉන්දියාවෙ ප්‍රධාන කණ්ඩායම සහ නවසීලන්ත C කණ්ඩායම කියලා 🤭🇮🇳🏏

බන්දුල  මොන කබ්බෙක්ද බන් වනිඳුට එහෙම කියන්න celebration එකක්වත් කරන්න බැනේ මු එක්ක 😂🤡 ක්‍රීඩාංගනයේ වීරයා කියලා වනිඳු රඟප...
12/01/2026

බන්දුල මොන කබ්බෙක්ද බන් වනිඳුට එහෙම කියන්න celebration එකක්වත් කරන්න බැනේ මු එක්ක 😂🤡

ක්‍රීඩාංගනයේ වීරයා කියලා වනිඳු රඟපාන ආකාරය දකින්න ලැබෙනවා.කිසිසේත්ම ආය අනුමත කරන්නේ නැ.ඔහුගේ දක්ෂකම අනුමත කරන්න පුළුවන්.

ලෝක කුසලානයක් දිනාගත් කපිල් දේව්‍ වෙනි ක්‍රීඩකයෙක් පවසා සිටියා රංගන්නට අවශ්‍ය නැ ක්‍රීඩකයෙක් කියලා. එදා එකසිය දෙසිය ගණන් ලබාගනිද්දී එවෙනි දෙයක් කලේ නැති බවයි ඔහු පවසා සිටියේ 💔🙏

බන්දුල සමන් වතුරෙගම 🗣️🗣️🗣️

ඇස් පිං කරන්න ඕනේ ඉනිම් ❤️❤️❤️
11/01/2026

ඇස් පිං කරන්න ඕනේ ඉනිම් ❤️❤️❤️

අඩෝ ශික් බන් අපරාදේ ශතකය 😪💔තවත් සුපිරි ඉනිමක නිමාව well played king 🔥👑
11/01/2026

අඩෝ ශික් බන් අපරාදේ ශතකය 😪💔

තවත් සුපිරි ඉනිමක නිමාව well played king 🔥👑

වයස කියන්නෙ ඉලක්මක් විතරයි 💀💥Peter Siddle තමයි BBL season එකේ powerplay එකේ හොඳම economy rate එක තියෙන්නෙ. එයාට දැන් 41ය...
10/01/2026

වයස කියන්නෙ ඉලක්මක් විතරයි 💀💥

Peter Siddle තමයි BBL season එකේ powerplay එකේ හොඳම economy rate එක තියෙන්නෙ. එයාට දැන් 41යි 🤯🔥

කවුරු මොනා කිවුවත් එලියට පාරක් ගහන්න ඉන්නම ඕනේ එකෙක් ❤️🥹
10/01/2026

කවුරු මොනා කිවුවත් එලියට පාරක් ගහන්න ඉන්නම ඕනේ එකෙක් ❤️🥹

අගයකරන්න ඕනි දේවල් අනිවාරෙන් අගයකරන්න ඕනි 🇱🇰🏏🫡ශ්‍රීලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රීලංකාව නැවත ගොඩ නැගිමේ...
09/01/2026

අගයකරන්න ඕනි දේවල් අනිවාරෙන් අගයකරන්න ඕනි 🇱🇰🏏🫡

ශ්‍රීලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රීලංකාව නැවත ගොඩ නැගිමේ අරමුණින් මෙම තරාගවලිය පුරා ලැබෙන සියළුම ආදායම් මුදල් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාග (Rebuild srilanka) කිරීමට නියමිතයි ❤️

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩා ඩිල්ෂාන් මුණවීර ඔහුගේ Facebook පිටුවේ තැබූ සටහන.🥹❤️කණ්ඩායම් සංයුතිය හරි කියලා පේන්නේ නැ...
07/01/2026

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩා ඩිල්ෂාන් මුණවීර ඔහුගේ Facebook පිටුවේ තැබූ සටහන.🥹❤️

කණ්ඩායම් සංයුතිය හරි කියලා පේන්නේ නැ 💔

ලසිත් මාලිංග අද තරගයට කලින්  🗣️🗣️🗣️ලොකු බලාපොරොත්තු නෑ මට වඩා හොඳ උනානම් ඇති ❤️
07/01/2026

ලසිත් මාලිංග අද තරගයට කලින් 🗣️🗣️🗣️

ලොකු බලාපොරොත්තු නෑ මට වඩා හොඳ උනානම් ඇති ❤️

දනන්ජය සිල්වා අංක 4ට ❤️😍 පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම හැතුවෙන් අද තරගයට කුසල් පෙරේරා ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුව...
07/01/2026

දනන්ජය සිල්වා අංක 4ට ❤️😍

පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම හැතුවෙන් අද තරගයට කුසල් පෙරේරා ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට අංක 04 ස්ථානයේ ක්‍රීඩා කිරීමට දනන්ජය සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතයි ❤️🥹

Address

Via Barbieri

Alerts

Be the first to know and let us send you an email when SuperOver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share