15/12/2025
🇮🇹ඉතාලියෙ මිලාන් නුවර Anton Fernando මහත්මාගේ උපන්දිනය වෙනුවෙන් gosltv අපගේ උණුසුම් සුබපැතුම් මෙලෙස එක්කරමු .
ඔහු ඒ වෙනුවෙන් රටට දැයට සමාජයට විශේෂ දෙයක් කරන්නට අපත් සමග මෙලෙස සුදානම් වෙනව..
🇱🇰මාරවිල රෝහලේ කාන්තා වාට්ටුවට,එ වගේම එහි සේවය කරන ව්‍යද්‍යවරුන්ට සහ හෙදියන් හට පානීය ජලය පහසුවෙන් එම වාට්ටුව තුළදීම ලබා ගැනීමට මේ කටයුත්ත නිසා හැකියාව ලැබෙනව !
ඔබගේ උපන්දිනයට වෙනස් වෙනත් දෙයක්
Gosltv අපසමග එක්ව සිදුකරන්න අමතන්න.
T.070 265 8737
( NuwanDambage )
/ Gosltv Channel GOSL TV Noan Fernando Praveena Ashani Fernando