21/04/2026
✨ "වංශය" - සෑහෙන කාලෙකට පස්සේ ෆිරෙන්සි (Firenze) වල පැවැත්වෙන දැවැන්තම පවුලේ සැඳෑව! ✨
🍖🍗🥘🍝️🍢🍤🥗🫕🍜🍛🍜🥪🌭🍕
🔅🔅🔅🔅food festival🔅🔅🔅🔅🔅🔅
මතකනේ දවස? මැයි 03 වෙනිදා වෙන වැඩ මුකුත් දාගන්න එපා! 🗓️ Family පිටින් ඇවිල්ලා, ලස්සන පරිසරයක නිදහසේ වාඩිවෙලා උපරිමයෙන් විනෝද වෙන්න පුළුවන් අපූරු අවස්ථාවක් මෙන්න.
ඇයි ඔබ අනිවාර්යයෙන්ම එන්න ඕනේ? 🤔
👨👩👧👦 පවුලේ සැමටම එකට එකතුවෙලා සතුටු වෙන්න පුළුවන් වටපිටාවක්
🍔🍟 කන්න බොන්න විවිධ වර්ගයේ කෑම බීම වලින් පිරුණු Food Stalls ගොඩක්!
🛡️ 100% ක් සම්පූර්ණ ආරක්ෂාව සහිතයි,
මේ සුන්දර අත්දැකීම මඟහැර ගන්න එපා! වින්දනීය සන්ධ්‍යාවක් ගත කරන්න අපි ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරනවා... ❤️
📅 දිනය: මැයි 03 (ඉරිදා)
⏰ වේලාව: දවල් 2:00 සිට රාත්‍රී 11:30 දක්වා
📍 ස්ථානය: Via della Funga 20. 50136 (Firenze)
🔥 සංවිධානය: Black Alpha Entertainment
🎸 Backing: YAKA KREW
🙋 වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ඇතුල්වීම නොමිලේ......
🎫online tickets 100 💣 sold out 🧏
🎫 25€ ටිකට්ස් සීමිතයි ඔබේ ටිකට්පතත් අදම වෙන් කරවාගන්න
🎫 30€ එදින දොරටුවෙන්
ඔබේ පවුලේ අයත් එක්කම මේ ඉරිදා දවස වෙන් කරලා තියාගන්න. එහෙනම් මැයි 03 හමුවෙමු! 🥳🙌
#වංශය