15/09/2026
මේ ආදරණීය කමෙන්ට් එක දැක්කහම මට ඇස් වලට කඳුළුත් ආවා. ශෙනාට මේ තරම් ආදරය කරන පිරිසක් මට මුණගැහිලා තියෙනවා නේද කියලා.මේ එකක් විතරයි මේ වගේ ආදරණීය සුබ පැතුම් එක්කල සිය ගණනක් අය ඉන්නවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි .මේ පේජ් එක නිසා මට මුණගැසුණු ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තූතියි .ඒ වගේම අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි..❤️❤️🌹🌹🌸🌸