
28/08/2025
බිහිසුණු රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඉතා අසාධ්‍යව ජීව්තයත් මරණයත් අතර සටනක ඉන්න සනාධි දියණිය වෙනුවෙන් ඉක්මන් ප්‍රාර්ථනාවක් අපි හැමෝම කරමු ඇයට ඉක්මන් සුව ලැබෙන්න කියා !
ඔබගේ පුංචි ප්‍රාර්ථනාව ඇයගේ දෙමව්පියන්ට ලොකු ශක්තියක් වේව් ..
මා කර ඇති යම්කිසි හෝ පිනක් වේනම් මෙම දියණිය ඇතුළු ප්‍රථිකාර ලබන සියළුම අහිංසක මල් කැකුළු වලට ඉක්මන් සුව ලැබේවා !
මේ පුංචි මල් කැකුළු වලට හුස්ම ගන්න ශක්තිය ලබා දෙන්න දෙවියනේ මේ පුංචි උන් හය හතර නොතේරෙන ...
💔 වෙනදා මේ වෙලාවට අම්මගේ තාත්තාගේ උණුහුමේ නිදාගෙන ඉන්න දරුවෝ මේ ...
බුදු සරණයි ! ජේසු පිහිටයි ! පුතේ