Italy job bank ඉතාලි ජොබ් බෑන්ක්

  • Casa
  • Italia
  • Milan
  • Italy job bank ඉතාලි ජොබ් බෑන්ක්

Italy job bank  ඉතාලි ජොබ් බෑන්ක් ඉතාලියේ අපි වෙනුවෙන් අපි �

30/11/2025
වීරවංශ ගෙ එකටනම් ලොවෙත් එපා 🙏
30/11/2025

වීරවංශ ගෙ එකටනම් ලොවෙත් එපා 🙏

ඉතාලි ඇවිත් ගේමක් ගහන මිනිස්සු ♥️🎖
09/11/2025

ඉතාලි ඇවිත් ගේමක් ගහන මිනිස්සු ♥️🎖

06/11/2025
01/11/2025

"මෝඩ යකෙක්" චිත්‍රපටිය සදහා මිලානෝ අවටින් සුපිරි මෝඩයෙක් අවශ්‍යයි...
🙂👽

Buon inizio di settimana ❤️
27/10/2025

Buon inizio di settimana ❤️

හෙට හැමෝටම පැයක් වැඩිපුර නිදා ගන්න පුලුවන්.. ඔක්තෝම්බර් 26 ඒ කියන්නෙ  හෙට උදේ අලුයම තුනට ඉතාලියේ වෙලාව පැයකින් ආපස්සට එන...
25/10/2025

හෙට හැමෝටම පැයක් වැඩිපුර නිදා ගන්න පුලුවන්..

ඔක්තෝම්බර් 26 ඒ කියන්නෙ හෙට උදේ අලුයම තුනට ඉතාලියේ වෙලාව පැයකින් ආපස්සට එනව..
ඒ අනූව හරියටම උදෑසන 3ට ඔරලෝසු කටුව පැයක් ආපස්සට ඒ කියන්නෙ උදෑසන 2 දක්වා පැයකින් ආපස්සට ගත යුතුයි..

ඉතාලිය කියන්නෙ ගේමක් ගහන්න පුලුවන් රටක් ♥️
23/10/2025

ඉතාලිය කියන්නෙ ගේමක් ගහන්න පුලුවන් රටක් ♥️

මේ පොස්ට් එකේ කමෙන්ට් තීරුව ප්‍රයෝජනයට ගන්න .
23/10/2025

මේ පොස්ට් එකේ කමෙන්ට් තීරුව ප්‍රයෝජනයට ගන්න .

22/10/2025

💳 “Carta dedicata a te 2025”
👉 යුරෝ 500 Bonus Spesa

✅ ISEE 15,000 ට අඩු පවුල් සඳහා
✅ අවම වශයෙන් 3 දෙනෙකුගෙන් යුත් පවුල් ඒකක
✅ අයදුම්පත් කිරීම අවශ්‍ය නෑ – INPS මගින්ම සුදුසුකම් ලත් අය තේරීමට ලක්කරයි.

📅 11 ට පෙර INPS ලැයිස්තුව නිකුත් කරනවා
📌 සැප්තැම්බර් සිට Postepay කාඩ්පතේ මුල් ගෙවීම්
⚠️ දෙසැම්බර් 16 පෙර පලමු ගෙවීම් භාවිතා කරන්න – නැත්නම් අහෝසි!

22/10/2025

Indirizzo

Milan
20128

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Italy job bank ඉතාලි ජොබ් බෑන්ක් pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi