Velora by Dee

  • Home
  • Velora by Dee

Velora by Dee ✨ Authentic Italian Beauty
🇮🇹 L’Oréal Hair & Skincare
✔ Personally tested by Dee
🚚 Delivered to Sri Lanka
📩 DM to order | Limited stock

04/09/2025

ඔයාගෙ බිස්නස් එකත්,
මේ වගේ Creative විදිහට
ප්‍රමෝට් කරගන්න කැමති නම්
දැන්ම කතා කරන්න.

Storyloom By Dee
0779 112 843

04/09/2025

ඔයාගෙ බිස්නස් එකත්,
මේ වගේ Creative විදිහට ප්‍රමෝට් කරගන්න කැමති නම් දැන්ම කතා කරන්න.
Storyloom By Dee
0779112843

29/08/2025

Lester & Chapman කියන්නේ යුරෝප් වල ඉන්න සුදුසුකම්ලත්, අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික ගුරුවරුන් විසින් මෙහෙයවන අධ්‍යාපන ආයතනයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අළුතින් හඳුන්වාදෙන
"ඉංග්‍රීසි මාධ්‍යය අනුවර්ථන පාඨමාලාව" වඩාත්ම සුදුසු වන්නේ,

- පහ වසර තෙක් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා, හය වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට කැමති දරුවන්ට.

- ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබෙන පාසල් පෙළපොත් කියවා අවබෝධ කරගත නොහැකි දරුවන්ට.

- ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන, වෙනත් විෂයන්වලට අදාළ ව්‍යාකරණ, වචන සහ උච්චාරණ රටාවන් අපහසු දරුවන්ට.

- විෂයන් වලට දක්ෂතාවය තිබුණත් ඉංග්‍රීසි භාෂාවෙන් විෂය හැදෑරීමේදී ගැටළු මතුවෙන දරුවන්ට.

- ප්‍රශ්ණ පත්‍ර වලට ඉංග්‍රීසියෙන් පිළිතුරු ලිවීමේදී ගැටළු ඇතිවෙන දරුවන්ට.

- පාඩම් වලට අදාළව ගුරුවරුන් වාචිකව අසන ප්‍රශ්ණ වලට ඉංග්‍රීසියෙන් පිළිතුරු ලබාදීමේදී ගැටළු මතුවන දරුවන්ට.
-----------------------------------------

Looking for designs that make an impact?
I create professional, customized digital content tailored for your brand.

📩 Contact me today to bring your ideas to life with creativity and precision.

29/08/2025
Not just a video. A story stitched with meaning.At STORYLOOM, we don’t sell content,we weave your brand’s essence into v...
30/07/2025

Not just a video. A story stitched with meaning.
At STORYLOOM, we don’t sell content,
we weave your brand’s essence into visuals that move people.

This one? It’s more than promo - it’s your brand’s soul on screen.
👇 Watch what happens when creativity meets purpose.

📩 Ready to make your brand unforgettable?
Let’s loom your story next.

Your perfect vacation awaits at Imbulana Villa! Experience luxury with a private pool, amazing food, and stunning surroundings. DM or call to book your stay!...

29/07/2025

✨Ready to turn wanderlust into reality...?
Explore Agra Fort and let Storyloom plan your unforgettable India trip. ✈️🌍

📩Book Now | DM for more details.

Address


Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00

Telephone

+94719991112

Website

Alerts

Be the first to know and let us send you an email when Velora by Dee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Velora by Dee:

  • Want your business to be the top-listed Media Company?

Share