You and Me

You and Me Follow Page

27/04/2026
28/03/2026

හිතට දැනිච්ච කේනා කවුද?

🤓
28/03/2026

🤓

හෙට 2026 මාර්තු 27 වන සිකුරාදා ඉතාලියේ සැම නගරයකම පොදු ප්‍රවාහන සේවාවල  වැඩවර්ජනය ක්‍රියාත්මකවේ.🤣 වර්ජනයට හේතුව තමා වැටු...
26/03/2026

හෙට 2026 මාර්තු 27 වන සිකුරාදා ඉතාලියේ සැම නගරයකම පොදු ප්‍රවාහන සේවාවල වැඩවර්ජනය ක්‍රියාත්මකවේ.

🤣 වර්ජනයට හේතුව තමා වැටුප් වැඩි කිරීම්, සේවා කොන්දේසි වැඩි දියුණු කිරීම සහ සේවක සුරක්ෂිතතාවය වැනි ඉල්ලීම් මුල් කරගනිමින් ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙය සංවිධානය කර ඇත. 🤬 අවුරුද්දේ මාස 12ට එයලාගෙ පඩි වැඩි කරගන්න වැඩවර්ජන. අපි එදාට කට්ටක් කාගෙන වැඩට යන්න ඔනා 🤣.

Trenitalia ,Italo, Metro tram bus සේවා ඇණහිටීමට හෝ ප්‍රමාද වීමට ඉඩඇත.
🚎🚄🚈🚇🚊🚉🛬.
ඔබ ජිවත්වෙන නගරයේ ප්‍රවාහන අංශයේ වැඩි විස්තර දැනගන්න.

සාමාන්‍යයෙන් මෙම වර්ජන පැය 24 පුරා ක්‍රියාත්මක වුවද, ඉතාලි නීතියට අනුව කාර්යබහුල වේලාවන්හිදී (උදෑසන 6:00 - 9:00 සහ සවස 6:00 - 9:00) අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම අනිවාර්ය වේ.
ඒ වෙලාවන් වලට පොදු ප්‍රවාහන වැඩකරනවා.

උපුටා ගැනිමක්

23/03/2026

ඉතාලිය කියන්නෙත් එක හැරවුම් ලක්ශයක්
ළමයෝ

23/03/2026

ඔයා දැන් ඉන්න තැන ගැන
ඔයා සතුටින් ද?

🙏 විශ්වමාතාවට ඉස්තුති කරන්න 🙏
18/03/2026

🙏 විශ්වමාතාවට ඉස්තුති කරන්න 🙏

Italy Roma
17/03/2026

Italy Roma

11/10/2025

🙏🙏🙏

Indirizzo

Rome

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando You and Me pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a You and Me:

In evidenza

Condividi