LIFE IN WORLD

LIFE IN WORLD life in world

Rise and Shine 🌅May your morning be as warm as your coffee and as sweet as your dreams.Sending love to start your day ❤️...
09/08/2026

Rise and Shine 🌅
May your morning be as warm as your coffee
and as sweet as your dreams.
Sending love to start your day ❤️

08/08/2026

"පඩිදා vs මාසේ අන්තිම (Part 1)

*"නදීශාගේ shopping දිවීම"*

*කතාවේ නම:* _නදීශාගේ බෑග් යුද්ධය_

නදීශා කියන්නේ office යන කෙල්ලෙක්. පඩි දවසට රැජිනී, මාසෙ අන්තිමට yogi 😆

පඩිදා දවල්*
පඩි වැටුනා. Salary 1,20,000යි 💸
FB එකේ දැන්වීමක්: "Fashion Bug 50% OFF"
නදීශා: "*අදනම් කඩේ යනවා !*" 💕
Card එක අතේ, සල්ලිත් තියෙනවා.
Tuk එකට "අයියේ Liberty යන්න" කියලා විලාසිතාවෙන් නැග්ගා.
Shopping bag 5ක්, bubble tea එකකුත් අතේ.

මාසෙ 28 වෙනිදා*
Bank balance = 680යි. Data ඉවරයි.
අම්මා call: "නදීශා කිරි ටිකක් ගේන්න පුළුවන්ද?"
නදීශා: "*කඩේ ?*" 😰
ගෙදර තියෙන්නේ හාල් ටිකයි බිත්තර 2කුයි විතරයි.
ඉතින් දුවන්නේ කඩේට. "Rs 50ට පාන් 1, Rs 20ට පොල්" කියලා ගණන් හද හද.
Tuk ගාස්තුවත් බෑ. පයින් 1km යන්න ඕන.

බෑග් ඇතුලේ වෙනස*
පඩිදා: Branded dress, lipstick, heels, coffee
මාසෙ අන්තිම: පාන්, කිරිපිටි, බිත්තර, "discount" sticker බල බල


පඩිදාට shopping queen, මාසෙ අන්තිමට budget ninja 😂

ඒත් මාසෙට 2 පාරක්ම අපි මේ life 2ටම ජීවත් වෙනවා නේ.

ඔයාලටත් වෙලා තියෙනවද?

07/08/2026

SRI LANKA🇱🇰 9ARCH BRIDGE


06/08/2026

Iceland 🇮🇸
Aurora and night 🌙 sky crystal ice
Rever so good

05/08/2026

Maldives 🇲🇻 night 🌙 version

05/08/2026

Switzerland 🇨🇭 mountain ⛰️ river 💚 ❄️

05/08/2026

France 🇫🇷 day outing 💧 ☁️ 💐

Indirizzo

Rome

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando LIFE IN WORLD pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi