EZ Video.lk

EZ Video.lk EZ Video
(1)

26/09/2025
25/09/2025

Cat 🐈‍⬛ part 5

So many AI tools… but did you know they all fit into just 6 categories? 2025 දී ඔබ දැනගත යුතු AI මෙවලම් වර්ග 6🚀 Master t...
24/09/2025

So many AI tools… but did you know they all fit into just 6 categories? 2025 දී ඔබ දැනගත යුතු AI මෙවලම් වර්ග 6
🚀 Master these 6 → Master AI!
Here are the 6 Types of AI Tools You Must Know in 2025 👇
1️⃣ Large Language Models (LLMs) – ChatGPT, Claude, Gemini, Copilot, Grok, DeepSeek
👉 Generate & refine text, translate, summarize, brainstorm
2️⃣ Research Tools (Deep Research) – Perplexity, ChatGPT, Claude, Grok, Deepseek
👉 Academic research, business trends, fact-checking
3️⃣ Image Creators – Google Nano Banana, Midjourney, ChatGPT Image Generator, Ideogram, Leonardo
👉 Logos, posters, infographics, ads
4️⃣ Video Generation – Google Veo 3, Runway, Heygen, InVideo, Topaz
👉 Explainers, ads, animations
5️⃣ Audio Generation – Eleven Labs, Suno, Udio
👉 Podcasts, narrations, custom songs
6️⃣ Specialized Wrappers – Jasper, Copy.ai, Resume builders, Email writers
👉 Convenience-focused tools built on top of LLMs
💡 If you understand these 6, you’ll never feel lost in the AI jungle again!
👉 Which category are you using most right now?
​​​​​​​​​​​​​​​​

23/09/2025

Cat 🐈‍⬛ part 4

23/09/2025
ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය පාලනයට දැවැන්ත මෙහෙයුමක්මෙරට ස්වදේශිය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් ...
22/09/2025

ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය පාලනයට දැවැන්ත මෙහෙයුමක්
මෙරට ස්වදේශිය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ‘ජයන්ට් ස්නේක්හෙඩ්’ (Giant Snakehead) නම් ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂය පාලනය කිරීමේ අරමුණින්, සංරක්ෂණ මෙහෙයුමක් ලෙස සංවිධානය කෙරුණු "දැදුරු ඔය Fishing Tournament 2025" මසුන් ඇල්ලීමේ තරඟය, පසුගියදා (20) දැදුරු ඔය ජලාශයේ දී අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.
ධීවර අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ, වයඹ පළාත් සභාවේ දායකත්වය ඇතිව, ‘ඇංග්ලින් ප්‍රජාව ස්පෝට් ෆිෂින් ක්ලබ්’, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), Clean Sri Lanka ආයතනය සහ ප්‍රදේශයේ ධීවර සමිති එක්ව සංවිධාන කළ මෙම ඓතිහාසික අවස්ථාව සඳහා, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් 1000කට අධික ක්‍රීඩා මසුන් අල්ලන්නන් (Anglers) පිරිසක් සහභාගී වූ අතර, දකුණු ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සහභාගීත්වය ද විශේෂත්වයක් විය.
තරඟයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, දැදුරු ඔය ධීවර ප්‍රජාව දිරිගැන්වීම සඳහා ධීවර දඬු 15ක් සහ රීල් 03ක් ඇතුළු වටිනා ධීවර උපකරණ කට්ටල ද ප්‍රදානය කෙරිණි.
මෙම වැඩසටහන, මෙරට අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
Department of Government Information - Sri Lanka

ශ්‍රි ලංකාවේ නිපදවූ පළමු ඇපල් නිෂ්පාදනය එළි දක්වයි - වැඩි විස්තර : irinewslk.com/sri-lanka-first-apple-product/
22/09/2025

ශ්‍රි ලංකාවේ නිපදවූ පළමු ඇපල් නිෂ්පාදනය එළි දක්වයි - වැඩි විස්තර : irinewslk.com/sri-lanka-first-apple-product/

දිවයින පුරා කම්කරු කාර්යාලවල ජංගම සේවා සතියක් අද(22)  සිට
22/09/2025

දිවයින පුරා කම්කරු කාර්යාලවල ජංගම සේවා සතියක් අද(22) සිට

22/09/2025

Cat 🐈‍⬛ part 3

21/09/2025

Cat 🐈‍⬛ part 2

19/09/2025

Cat 🐈‍⬛ part 2

Indirizzo

Via P. Cavalli
Villa Di Serio
20240

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando EZ Video.lk pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a EZ Video.lk:

Condividi