AWCP Events

AWCP Events Where creativity meets celebration. We promote the events that make memories last forever Are you a startup, a business owner, or planning to launch a product?

Did your business stop growing?Do you need a Digital Marketing Plan that will help keep you focused on your high-level business goals and make your business grow? If yes! ,Well, relax and let Us craft Profitable Digital Marketing Strategy Plan and everything for your startup business that will deliver the results you want.

20/08/2026

Thank you for everything you gave to Sri Lankan music. Rest in peace, Your voice will live on forever. ❤️

Rome are you ready??
17/08/2026

Rome are you ready??

15/08/2026

🎶🔥 PURPLE RANGE LIVE IN ROME 🇮🇹 🔥🎶
📅 06 SEPTEMBER 2026

🎟️ ටිකට්පත් දැන් ලබාගත හැක!
ඔබගේ ටිකට්පත් පහත සඳහන් ස්ථානවලින් ලබාගන්න 👇

🔴 Solo Viaggi — 334 873 3100
🔴 Superstella — 327 486 0472
🔴 Suhanda Alimentary — 320 173 0853
🔴 Ceylon Express — 320 695 0293
🔴 Kennedy Money Transfer — 380 750 6365
🔴 Jayakody Foodcity — 327 226 3435
🔴 Araliya Alimentary Primaporta — 389 944 6194
🔴 Araliya Ambula Labaro — 389 944 6194
🔴 Seven Lanka — 328 673 7142

📅 06 September 2026 | 🕕 6:00 PM
📍 Hacienda Roma – Via dei Cluniacensi, 68, 00159 Roma RM

☎️ ප්‍රධාන විමසීම් / Main Organization Contact:
📞 Lalith +39 344 478 0989

🎫 ඔබේ ටිකට්පත අදම වෙන්කරගන්න!

21/07/2026

Yohani yes 🙌🏼

🚐 Toyota Proace 9 Posti – Anno 2019 (Milano)✨ Comfort, spazio e affidabilità in un unico veicolo!Cerchi un minivan perfe...
28/06/2026

🚐 Toyota Proace 9 Posti – Anno 2019 (Milano)
✨ Comfort, spazio e affidabilità in un unico veicolo!

Cerchi un minivan perfetto per la famiglia, il lavoro o il trasporto passeggeri? Questa Toyota Proace 9 posti è la soluzione ideale.

✅ 9 posti omologati
✅ Anno 2019
✅ Interni spaziosi e confortevoli
✅ Ideale per famiglie numerose, NCC, hotel e aziende
✅ Ottime condizioni

📞 Per maggiori informazioni o per prenotare una visita:
+39 329 768 7443

📩 Contattaci oggi stesso!



🚐 Toyota Proace ආසන 9 – 2019 මාදිලිය
✨ සුවපහසු, ඉඩකඩ සහ විශ්වාසදායක වාහනයක්!

පවුලේ ගමන්, ව්‍යාපාරික කටයුතු හෝ මගී ප්‍රවාහනය සඳහා සුදුසුම වාහනයක් සොයනවාද?
මෙම Toyota Proace 9 Seater ඔබට හොඳම තේරීමයි.

✅ ආසන 9ක්
✅ 2019 මාදිලිය
✅ අභ්‍යන්තරය: ඉතා ඉඩකඩ සහිත සහ සුවපහසුයි
✅ පවුල්, NCC සේවාවන්, හෝටල් සහ ව්‍යාපාර සඳහා සුදුසුයි
✅ ඉතා හොඳ තත්ත්වයේ

📞 වැඩි විස්තර සඳහා හෝ වාහනය බලන්න වේලාවක් වෙන් කර ගැනීමට: Milano
+39 329 768 7443

📩 අදම අප හා සම්බන්ධ වන්න!

04/05/2026

🇮🇹 රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂයි! 🇱🇰

ඔබේ දරුවන්ගේ සංගීත හා නර්තන හැකියාවන් වර්ධනය කරන්න 🎶💃 ශ්‍රී සර ඇකඩැමි – Roma

🎤 ගායනය
🎹 සංගීත භාණ්ඩ (Violin, Guitar, Keyboard, Drums)
💃 උඩරට, පහතරට, Bollywood & Freestyle නර්තන

👧🧒 දරුවන්ටත් 🧑 වැඩිහිටියන්ටත් පන්ති

📲 අදම අපව සම්බන්ධ වන්න
👉 https://wa.me/393206232076






සියලු සත්ත්වයෝ දිනෙන් දින සත්ධර්මය වෙත යොමුව සම්මාදිට්ඨියට පත් වේවා 🙏බුදු දහමේ ආලෝකයෙන් සිත් පිරිසිදු වී සත්මඟ පැහැදිලි ...
10/04/2026

සියලු සත්ත්වයෝ දිනෙන් දින සත්ධර්මය වෙත යොමුව සම්මාදිට්ඨියට පත් වේවා 🙏
බුදු දහමේ ආලෝකයෙන් සිත් පිරිසිදු වී සත්මඟ පැහැදිලි වේවා 🪷✨

කෙලෙස් ගින්නෙන් පිරිනු මිනිසුන් දහම් දියෙන් නිවා සනසන්නට මෑත කාලයේ මිනිසුන්ගේ පිනට පහල උන දක්ශ යතිවරයන් වහන්සේ නමක් තම යි උන් වහන්සේ.
රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ පිරිසට අද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ භාග්‍ය උදා උනා..

🕯️ ඉතාලියට (රෝමයට) සම්බන්ධ කලා වූ නිරූශා ලියනේ මහත්මියටත්
🕯️රෝමයට සම්බන්ධ කලා වූ දුලිප් සහ අයේෂා යන දෙදෙනාටත්
🕯️නොමෙන්තානා පන්සලේ සියලුම දහම්පාසල් දුවා දරුවන්ටත්
🕯️සජීවීව වැඩසටහන විකාශනය කෙරූ අශාන් වීරසිංහටත්
🕯️ධර්ම දේශනාව සදහා ශාලාව ලබා දුන් ප්‍රසන්නටත්
🕯️පෞරාණික භාණ්ඩ වලින් අලංකාර ලෙස ධර්මාසනය සැකසූ ජයන්ත කුමාරටත්
🕯️නර්තනයෙන් සහය දැක්වූ අසිතටත්
🕯️මුල් ආරම්භයේ සිට අවසානය දක්වා දම්වැල් පුරුක් මෙන් සිටි කෙනෙඩි ඇතුලු (රෝමයේ තරුණ කැල)
🕯️සංග්‍රහ කටයුතු කළ රෝමයේ තරුණ කැලටත්
මා හට යෝධ ශක්තියක් වූ සියලුම නම් සදහන් කල නොකල නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාටත්
🕯️ මේ ධර්ම දානයට සම්බන්ධ වූ සියලුම දෙනාටත් ස්තූතියි..🙏🙏

🙏 පින්වත් ඔබ සැමට ආරාධනා!📅 අප්‍රේල් 06 (සඳුදා)⏰ උදේ 9:00📍 CAVOUR Centro CongressiVia Cavour 50/a, 00184 Roma👨‍👩‍👧‍👦 සියල...
04/04/2026

🙏 පින්වත් ඔබ සැමට ආරාධනා!

📅 අප්‍රේල් 06 (සඳුදා)
⏰ උදේ 9:00

📍 CAVOUR Centro Congressi
Via Cavour 50/a, 00184 Roma

👨‍👩‍👧‍👦 සියලු දෙනාට විවෘතයි

📞 වැඩි විස්තර සඳහා:
+39 349 702 8032
+39 389 942 9128

#ධර්මදේශනා
#භාවනා





#ශ්‍රීලංකාව
#පින්කම්

Indirizzo

Via S M D Grotticella
Viterbo
01100

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando AWCP Events pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a AWCP Events:

Scelte rapide

Condividi