20/08/2026
ගිනි ගන්නා රටක කෙලින
මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගෙ පුතුන්
කෝටි ගණන් බිහිවේවා
මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලඟ උතුම්
ආයුබෝවන්ඩ 🙏 🇱🇰 🇯🇵
Hakodate-shi, Hokkaido
Japan Expressがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。