06/05/2026
ගලා යන නදිය කියන්නේ #
නවතින්න බැරි කාලය…
ඒ මැදින් නිහඬව නැඟෙන Skytree # කියන්නේ
උසට යන්න හීන දැකපු මනුස්ස හිත.
තරංග හැමදාම පෙරට යනවා,
පසුබැසීමක් නැතිව…
ඒ වගේම ජීවිතේත්
නවතින්න කියලා නැහැ.
උස කියන්නේ උසින් නොවෙයි,
ඉවසීමෙන්, කැපවීමෙන් හදාගත්ත එකක්…
ඒ නිසා ගලා යන ජලේ මැද
මමත් ඉගෙන ගන්නවා🙍♂
නවතින්න නෙවෙයි, ඉස්සරහට යන්න 💪☄️🇯🇵🇯🇵🇯🇵🇯🇵