26/05/2026
ඔයාගේ Flaws වලට ආදරේ කෙනෙක්ව හොයාගන්න,
ඔයාගේ නරක situations දැකපු කෙනෙක්.
ඔයාගේ ජීවිතේ අමාරුම තැන් ගෙවපු හැටි දැකපු කෙනෙක්,
ඔයා වේදනාවකික්,දුකින්,තරහින්,අතරමං වෙලා වගේ ඉන්න වෙලාවට ඔයා හැසිරෙන හැටි දන්න කෙනෙක්.
ඔයාගේ pressure එක අදුරන කෙනෙක්.
ඒ දේවල් දැනගෙන එයා ඔයාට හයියක් වෙනවනම් එයා ඔයාට ආදරේ කරනවනම් එයා තමයි එකම හරිම කෙනා.
හේතුව තමා ඕන කෙනෙක්ට අපි public පෙන්නන අපේ මූණට, අපේ Appearance එකට අපේ හැකියාවන් වලට කැමති වෙන්න පුලුවන් ඒත් අපි Social media වල නැති අපේ රියල්ම චරිතයට ආදරේ කරන්නේ එහෙමත් පිරිසක්.
අපි ගැන දන්න අය, අපිව ආශ්‍රය කරපු අය අපේ worst කාල පරිචේඡද ගැන දන්න මිනිස්සු එහෙමත් දැනගෙන අපි එක්ක ඉන්න මිනිස්සු ,
අපිව අතඅරින් නැති මිනිස්සු එයාලා තමා අපිට ආදරේ කරන මිනිස්සු,
එ මිනිස්සු අතරෙම ඔයාටම ආදරේ කරන ඔයා ගැන නිතරම හොයලා බලන අර චරිතේ ඉන්නවා අන්න ඒ චරිතය මගහැරගන්න එපා ❤️🥰
Copied
Every Frame Tells A Story🇯🇵
📸