Hidden Japan

Hidden Japan Welcome to Hidden Japan! Discover the unseen beauty of Japan—beyond the tourist maps.

From peaceful villages and ancient temples to hidden nature trails and local street food gems, I travel across Japan capturing the heart and soul of places

30/11/2025

ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න ගමන්ම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න අපේම මිනිස්සුන්ට උදව් කරමු. කොළඹ අවට ඔබේ ආධාර මනුසත් දෙරණට නොමිලේ අරගෙන යන්න PickMe සූදානම්. 💛

* මේ සේවාව ඔයාට උදේ 9 ඉදලා හවස 6 වෙනකන් භාවිතා කරන්න පුළුවන්.

• PickMe App එක Open කරන්න
• Riders Option එක තෝරන්න
• Pickup Details සඳහා ඔබ සිටින ස්ථානය ඇතුළත් කරන්න
• Drop Location එක ඇතුළත් කරන්න
• වාහනය සඳහා ඇප් එකේ “AID” ලෙස පෙන්වන වාහනය තෝරන්න
• Book Now ටැප් කර, Pick Up Location එක Confirm කරන්න

30/11/2025
ජපානයේ ගොඩක් reach තියෙන page තියාගෙන ඉන්න සමහර youtubers ලා ගෙන් celebrities ලා ගෙන් මං මේ අහන්නේ. ඒ අසරන වෙලා ඉන්නේ උබ...
30/11/2025

ජපානයේ ගොඩක් reach තියෙන page තියාගෙන ඉන්න සමහර youtubers ලා ගෙන් celebrities ලා ගෙන් මං මේ අහන්නේ. ඒ අසරන වෙලා ඉන්නේ උබලගෙම ෆෑන්ස්ලා බන්. සමහර වෙලාවට උබ share කරන එක පෝස්ට් එකක් ඇති බන් මනුස්සයෙක්ගේ ජීවිතයක් බේරෙන්න.උදව් කරන්න හිත පහල වෙන්නත්. ජපානයේ මම දැක්කේ ජපන් බෝඩරේ page එක විතරයි. එත් ගොන් බඩු ෆෝමි කරන්න නමි page. Tik tok වැහි වැහලා. ලැජ්ජයි.

නිකන් තියේන fb එකේ මේහෙම දේයක් වත් කරන්න බැරි නම් මේ fb account මොකටද?
30/11/2025

නිකන් තියේන fb එකේ මේහෙම දේයක් වත් කරන්න බැරි නම් මේ fb account මොකටද?

Post shear karala hari. Help karanna පුළුවන් ayta penna . යුතුකම් ඉටු කරමු ..


Post shear karala hari. Help karanna පුළුවන් ayta penna . යුතුකම් ඉටු කරමු ..
30/11/2025

Post shear karala hari. Help karanna පුළුවන් ayta penna . යුතුකම් ඉටු කරමු ..


30/11/2025
ජපානයේ සිටින යක්‍්‍ය පුතාලා දුලා.. Tik tok නළුවෝ නිළියෝ ටිකගෙන් help ඕනිම කාලය මේකයි....
29/11/2025

ජපානයේ සිටින යක්‍්‍ය පුතාලා දුලා.. Tik tok නළුවෝ නිළියෝ ටිකගෙන් help ඕනිම කාලය මේකයි....

29/08/2025

🍁🇯🇵❤️🍁🇯🇵❤️

27/08/2025

Address


Alerts

Be the first to know and let us send you an email when Hidden Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hidden Japan:

  • Want your business to be the top-listed Media Company?

Share