Gamer'S Garage

Gamer'S Garage Gaming is not a crime

23/09/2025

final 01

සිද්ධිය දන්නේ නැති අයට වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ   ゚viralシ
22/09/2025

සිද්ධිය දන්නේ නැති අයට වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ
゚viralシ

"මම දැක්කා ඉසුරු උදාන කියලා වේගයෙන් දුවගෙන ඇවිත් දඟ පන්දු යවපු ක්‍රීඩකයෙක් පුදුම උනාලු මම ලෝකෙන්ම 1 උනේ කොහොමද කියලා...ඔ...
22/09/2025

"මම දැක්කා ඉසුරු උදාන කියලා වේගයෙන් දුවගෙන ඇවිත් දඟ පන්දු යවපු ක්‍රීඩකයෙක් පුදුම උනාලු මම ලෝකෙන්ම 1 උනේ කොහොමද කියලා...ඔහු පුදුම උන එක ගැන මට පුදුමයක් නෑ..නමුත් මට යමක් පැවසිය යුතුයි මගේ බැට් ස්පීඩ් එකත් ඔහුගේ වේගවත්ම පන්දුවටත් වඩා දෙගුණයක් වේගවත්..."
- අභිෂේක් ශර්මා -

"ඉසුරු උදාන" කියන්නෙ බැංකු ගිනුමක නමක් කියලා ශේප් වෙන්න බැරිද?😁😁
゚viralシ

Welcome Back..❤
20/09/2025

Welcome Back..❤

වැටුන තැන අඩියටම වැටුනම, මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා..🖤 වෙල්ලා ඒ වගේ එකෙක්..❤️🇱🇰
19/09/2025

වැටුන තැන අඩියටම වැටුනම, මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා..🖤 වෙල්ලා ඒ වගේ එකෙක්..❤️🇱🇰

ඔබේ ආදරණීය පියා ගේ අහිමිවීම නිසා ඔබ මහත් සිත් තෙවුලෙන් සිටිනවාය කියා අපි දන්නෙමු. ඒ වේදනාව අඩු කිරීමට වචන කිසිවක් නොමැති...
18/09/2025

ඔබේ ආදරණීය පියා ගේ අහිමිවීම නිසා ඔබ මහත් සිත් තෙවුලෙන් සිටිනවාය කියා අපි දන්නෙමු. ඒ වේදනාව අඩු කිරීමට වචන කිසිවක් නොමැති නමුත්... මතක තබාගන්න! ඔබ තනියම නොවේ! ජාතියක් වශයෙන්ද, මුළු ක්‍රිකට් සමාජයක් වශයෙන් ද අපි ඔබ සමග ඔබගේ පැත්තේ සිටින්නෙමු.

ධෛර්යවන්තව සිටින්න. අපි ඔබ සමඟ සිටින්නෙමු. 🙏

18/09/2025

හෘර්දයාබාදයක් හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇත.. 💔🥺

15/09/2025

😀😀😀

15/09/2025

゚viralシ

13/09/2025

🙏🙏🙏🙏❤️❤️

12/09/2025

මහින්ද මහත්තයට රජ මාළිගාවක් වගේ ගෙයක් හදන්න අපි මූලික වෙනවා. අපි කෙළෙහිගුණ දත් ජාතියක් 💪
මුදල් පරිත්‍යාග කරන කැමති අය Inbox මැසේජ් එකක් දාන්න Acc No එක දෙන්නම්!

12/09/2025

මහා එකා Maybach එකේ, ලොකු පුතා V8, නේවී පුතා G6 එකේ, පොඩි පුතා evolution එකේ බහිනකොට,

පොඩි බයියෝ පරණ ලේලන්ඩ් හයර් කරන් මැදමුලනේ යනවා 🤔🤔

住所

Ushiku-shi, Ibaraki

ウェブサイト

アラート

Gamer'S Garageがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Gamer'S Garageにメッセージを送信:

共有する

カテゴリー