Kevin and Mashi

  • Home
  • Kevin and Mashi

Kevin and Mashi Kevin and Mashi 🇰🇷😍(Youtube)👇
(4)

30/11/2025

ලොකු බෙහෙත් හිඟයක් තියෙනවා. මේ මට ඊයෙ Sri Lanka Red Cross Society එකෙන් ඉල්ලලා එවපු බෙහෙත් ලිස්ට් එක. මේ බෙහෙත් ටික රතු කුරුස සමාජයට හෝ ආරක්ෂක අංශ වලට දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්. 🫡❤️🙏 පුලුවන්නම් ඉදිරි සති කිහිපයටත් අවශ්‍යයි. පිට රටවලින් හරි යවන්න බලමු. 👍
Please මේක SHARE කරන්න. 🙏
Ishara R NewZealankans - නවසීලාංකිකයෝ Canada කොල්ලො

29/11/2025

⚠️ නවතම නාය යෑම් සහ ගංවතුර රතු නිවේදන – 2025 නොවැම්බර් 29 සවස

🔴 නාය යෑම් රතු නිවේදන (Level 3 – වහාම ඉවත් විය යුතුය)

NBRO නිකුත් කර ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ:

බදුල්ල: බදුල්ල, හාලිඇල, පස්සර, වැලිමඩ…

මහනුවර: පාත හේවාහැට, උඩපළාත, ගඟවට කෝරළේ, දොළුව…

කෑගල්ල: රඹුක්කන, අරණායක, මාවනැල්ල

කුරුණෑගල: රිදීගම, මල්ලවපිටිය, මාවතගම

මාතලේ: යටවත්ත, උකුවෙල, රත්තොට, නාඋල…

මොනරාගල: බිබිල, මැදගම

නුවරඑළිය: කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත, නුවරඑළිය…

🌊 ගංවතුර රතු නිවේදන (DMC / වාරිමාර්ග දෙපාර්තමේන්තුව)

කැලණි ගඟ ද්‍රෝණිය: ඉදිරි 24–48 පැය තුළ බරපතල ගංවතුර (කොළඹ, දොම්පේ, බියගම, කැලණිය)

අත්තනගලු ඔය: ගම්පහ දිස්ත්‍රික්කය සහ අවට පහත්බිම්

මහවැලි ගඟ, දැදුරු ඔය සහ අනෙකුත් ගංඟා: කළු ගඟ, නිල්වලා, බෙන්තර

📢 මහජන උපදෙස්:

රතු නිවේදන නිකුත් වූ ප්‍රදේශවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන්න

ආපදා ඇමතුම්: 117

නිල තොරතුරු සඳහා DMC, NBRO, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත යොමු වන්න

🙏 ආරක්ෂිතව සිටින්න – ඔබේ සහ ඔබේ පවුලේ සුරක්ෂිතභාවය ප්‍රමුඛතාවයයි

Post credit Thilini Tharika Nanayakkara

29/11/2025
28/11/2025

ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවද.. ?🥺
දකින හැමතැනම දුක හිතෙන දේවල් විතරමයි තියෙන්නේ💔 අනේ හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණින් කාටවත්ම කරදරයක් වෙන්න එපා..🙏

තමන්ට ගැලපෙන කෙනාව හම්බුන දවසට හැමෝගෙම ජීවිත ලස්සන වෙනවා...❤️🍂🍁
23/11/2025

තමන්ට ගැලපෙන කෙනාව හම්බුන දවසට හැමෝගෙම ජීවිත ලස්සන වෙනවා...❤️🍂🍁

14/11/2025

ජීවිතේ පළවෙනි වතාවට මම නත්තල් ගහක් සැරසුවේ ගිය අවුරුද්දේ...🎄✨🕯️
අවුරුදු 28කට පස්සේ තමා ඒ හැඟීම මොන වගේද කියලා දැනගත්තේ 🥰 හරියට සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ.වෙසක්,පොසොන් කාලෙට දැනෙනවා වගේම හිත නිවන සැනසීමක් නත්තලටත් දැනුනා💫 මේ අවුරුද්දෙත් නත්තල් ගහක් සරසනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ දැන්...
මේ සැරේ මොන පාටින් සැරසුවොත් හොදයි කියලද ඔයාලා හිතන්නේ... 🙊

ඔයා ළඟ ඉන්න හැම මොහොතක්ම මට කියාගන්න බැරි තරම් වටිනවා..💛🍁🍂✨
08/11/2025

ඔයා ළඟ ඉන්න හැම මොහොතක්ම මට කියාගන්න බැරි තරම් වටිනවා..💛🍁🍂✨

06/11/2025

රසම රස කොරියන් කෑමක් හදමුද... 🫢
" Tteokbokki " ❤️🇰🇷

Ingredients:

- Rice cakes
- Fish cakes
- Sausages
- Gochujang (red pepper paste)
- Gochugaru (red pepper powder)
- Garlic (minced)
- Honey / Sugar
- Soy sauce
- Mozzarella cheese
- Spring onion
- Sesame seeds

මේ පාර නම් දෙයියනේ කියලා පළවෙනි සැරෙන්ම ලබූබූ කෙනෙක් ගත්තා...😁මෙයාට දාන්න හොද නමක් කියන්න යාලුවනේ...😈🤭❤️
31/10/2025

මේ පාර නම් දෙයියනේ කියලා පළවෙනි සැරෙන්ම ලබූබූ කෙනෙක් ගත්තා...😁
මෙයාට දාන්න හොද නමක් කියන්න යාලුවනේ...😈🤭❤️

Address

Ansan

Telephone

+821044864070

Website

Alerts

Be the first to know and let us send you an email when Kevin and Mashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share