All Rounder Priya

All Rounder Priya Youtube

05/10/2026

සෝසමල් දෙකත් එක්ක එලියට ගියා ටිකක්

08/09/2026

ගිනිකන්දක් මෙච්චර සක්‍රිය වෙල සජීවිව දැකල තියෙනවැයි. මේ දිනවල ඉන්දුනිසියාවෙ විශාල ගිනිකන්දක් සක්‍රීය වෙලා ගොඩක් බලපෑමක් වෙලා වැඩකටයුතුවලට.

07/09/2026

ඔයාලගේ විශේස අවස්තා වලටත් Salon Sameera එකෙන් ලස්සනට පිලිවෙලට හැඩ වැඩ වෙලා ලස්සනට යන්න. 💖

02/09/2026

නාන එක නම් ඉතිම් කේස් තමයි ඒ උනාටඔන්න ඔහේරස්නෙ නිසා න නව අනේ අපි.

27/08/2026

හොදට බලන්න...? සොභාදහම මේ ගානට දඩුවම් කරල නැවැත්තුවොත් ඇති. මෙයාල මේ ගං වතුරට අහුවෙලා මැරිච්ච ගෑණු කෙනෙක් ගොඩ ගන්නව කියල නේද හිතුවෙ. නෑ නෑ ඒ ගැණු කෙනාගෙ කනකර සුද්ද කරනව.

27/08/2026

ගං වතුල ගලනව කවදාවත් මෙහෙම නම් දැකල නෑ. සොභාදහම නඩු විසදන්නෙ පාට පක්ශ ජාති ආගම් කුල මලභේද මොනවත් බලන් නැතිව 😢

26/08/2026

සුනාමියක් වගේ මහා ගං වතුරක් නේපාලයේ ජීවිත් ගානක් බිලි ගන්නෙ නිමේශයකින්.

26/08/2026

අපි පොඩි කාලෙ වින්ද සොදුරැ අත්දැකීම් අපේ උන්ටත් පොඩ්ඩක් හරි විදින්න දෙන්න ඕනිමයි. අපේ සදරැ කොලු පැටිය තනියම කොස් ඇට තම්බනව කට්ටියට කන්න. 💞

ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිදිනා වේලේ...ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ...
24/08/2026

ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිදිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ...

Address

Busan

Website

Alerts

Be the first to know and let us send you an email when All Rounder Priya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share