UREX Korea LK

  • Home
  • UREX Korea LK

UREX Korea LK 두려움은 당신과 당신의 성공 사이에 있는 환상일 뿐이므로 당신의 두려움에 밀려나지 않으려면 책임을 지고 입장을 고수해야 합니다.....
(1)

17/08/2026
대한상공회의소 충남인력개발원E-9 외국인 근로자의 안정적인 현장 적응과 직무역량 향상을 지원하는 'E-9 특화훈련' 교육생을 모집합니다.▶ 교육내용 : 직무용 한국어, 산업안전, 전기·제어 기초, 도면 판독, 현장실...
04/08/2026

대한상공회의소 충남인력개발원

E-9 외국인 근로자의 안정적인 현장 적응과 직무역량 향상을 지원하는 'E-9 특화훈련' 교육생을 모집합니다.

▶ 교육내용 : 직무용 한국어, 산업안전, 전기·제어 기초, 도면 판독, 현장실습 (총 5일·35시간 / 1일 7시간)

▶ 대상 : 고용보험 가입 사업장의 E-9 외국인 근로자

▶ 지원혜택 : 교육비 전액 무료, 훈련수당 1일 5.5만원 지급(만 34세 이하 8만원), 식비 지원, 고용허가서 가점 부여

▶ 신청 : https://m.site.naver.com/2dMvA

▶ 문의 : 041-560-8709

자세한 사항은 이메일로 안내드렸으니 확인해주시고 많은 지원 바랍니다.
감사합니다.

03/08/2026

혈액형이 뭐예요?
ඔබගේ ලේ වර්ගය මොකක්ද?

A형 — A ලේ වර්ගය
B형 — B ලේ වර්ගය
AB형 — AB ලේ වර්ගය
O형 — O ලේ වර්ගය

+ 양성 positive
− 음성 negative
සාමාන්‍ය කතාබහකදි භාවිතා නොකරයි.

27/07/2026
21/07/2026

Korean is the language used in the Republic of Korea.
Hangul is the Korean alphabet created by King Sejong.

கொரிய மொழி என்பது கொரியா குடியரசில் பயன்படுத்தப்படும் மொழியாகும்.
ஹங்குல் என்பது செஜோங் மன்னரால் உருவாக்கப்பட்ட கொரிய எழுத்து முறையாகும்.

06/07/2026

🇰🇷 2027 කොරියානු භාෂා අලුත්ම පන්තිය 🇰🇷

🗣️ 2027 කොරියානු භාෂා විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් හට සුභම සුභ ආරංචියක්...🇰🇷

📅 ජුලි 5 සිට සෑම ඉරිදාවකම
⏰ ප.ව. 2.00 සිට
💻 Zoom Online / physical දෙකම

🌏ලෝකයේ කොහේ සිටියත්,
අපේ අලුත්ම පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්...

🇰🇷🌼 මාස 6 කට ප්‍රථම සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය ....

🇰🇷🌼අලුත් වූ පේපර් රටාවන්ට අනුකූලව සෑදූ පේපර් මුල සිටම සාකච්ඡාව...( පේපර් පන්ති සඳහා ගාස්තුවක් වෙනම අය නොකෙරේ)...

🇰🇷🌼 සියලුම පන්ති වාරයන් නැවත නැවත නැරඹීමේ හැකියාව..

🇰🇷🌼 පන්තියට සහභාගි වන සිසුන්ගේ හැකියා මට්ටම් වෙන වෙනම සොයා බැලීම...

🇰🇷🌼 පාඩම් වලට අදාල රූප, වචන නිබන්ධන වෙන වෙනම ලබා දීම...

🇰🇷🌼 කොරියානු භාෂාව ඉගෙනීමට සිසුන් සදහාම නිර්මාණය වූ පොත් ( නව විශය නිර්දේශයට වූ පෙළපොත් / ව්‍යාකරණ පොත / කොරියානු සිංහල ශබ්දකෝෂය / රූප පොත ) අප ආයතනය හරහාම මිලදී ගැනීමේ පහසුකම ..

🇰🇷🌼 විභාගයෙන් පසු සමත් සිසුන් සඳහා ස්කිල් ටෙස්ට් ( කුසලතා පරීක්ශන) පන්ති ආයතනයේම පැවැත්වේ....

🇰🇷🌼 ස්කිල් පන්ති සඳහා පෙර පුහුණු විභාග සඳහා නොමිලේම සම්බන්ධ වීමේ හැකියාව....

🇰🇷🌼🌱දිනපතා ප්‍රශ්න වලට පිළිතුරු දීමට හා යාවත්කාලීන වන සියලුම තොරතුරු දැන ගැනීමට සම්බන්ධ වන්න අපගේ Whatsapp Channel එකට...
https://whatsapp.com/channel/0029VamL5vJ6GcG60MprBq2o

පසු ගිය පාඩම්, විභාග පේපර් සාකච්ඡා නැරඹීම සඳහා දැන්ම පිවිසෙන්න අපගේ youtube Channel එකට...
https://youtube.com/?si=HMxV8Pwd5LzCjTe1

🌱2027 විභාගය සඳහා ඔබ සඳහාම වූ අලුත් පන්තිය ...

මෙහෙයවීම.
👨‍🏫 සමන්ත ජයවර්ධන
( TOPIK Level 6)
📲 වැඩි විස්තර සඳහා
077 805 0666
WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
🌼🇰🇷

03/07/2026

අන්න බලන්න ඉතින්... ඒක නිසා තමයි ලංකාව තාමත් එකතැන😁😃😃

Address


Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94779800940

Website

Alerts

Be the first to know and let us send you an email when UREX Korea LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share