Dasmi’s Korean Diary

Dasmi’s Korean Diary 🇰🇷 Korean Lifestyle | 💕 Couple Life
✈️ Travel | 🛍️ Shopping

22/08/2026

එන්න කොරියන් කෑම try කරමු💁‍♀️🫶🥰

SriLankanInKorea

22/08/2026

ඉස්සර ආසාවෙන් බලපු කොරියන් ඩ්‍රාමා වල ඒ සිහින වල ඇත්ත ඡීවීතයේ ඉන්න උනාම🥹🤗🫶🇰🇷

SriLankanInKorea

12/08/2026

✨අම්මා තාත්තා බය වෙන්න එපා.
එයා හරි පරිස්සමට
ආදරෙන් මාව බලා ගන්නවා..!🌹🫶
සතුටින් ඉන්නෙත් එයා නිසා.
දුක නැති වෙන්නෙත් එයා නිසා.🌎❤️
🇰🇷🇰🇷 🇱🇰

12/08/2026

මගේ Husband ඔයා දිනන්න ඕනේ ඔයා කැමතිම විදියට ඡීවිතේ..අමාරුම කාලේ අල්ලන් හිටීයා වගේ..🌹🇰🇷

12/08/2026

✨ගැහැණු කියන්නේ ලස්සන පෙනුම විතරක් නෙවෙයි. තමන්ට ආදරය කරන්න, තමන්ගේ සිහින පස්සේ යන්න,වැටුනත් ආයේ නැගිටින්න දන්න ශක්තිමත් හිතක්.🌹

🌹 අනුන්ගේ සතුටට නෝන්ඩි කරන මිනිස්සු මතක තියාගන්න…අනුන්ව පහත් කරලා කවදාවත් තමන් උසස් වෙන්නේ නැහැ.කෙනෙක් සතුටින් ජීවත් වෙන...
11/08/2026

🌹 අනුන්ගේ සතුටට නෝන්ඩි කරන මිනිස්සු මතක තියාගන්න…
අනුන්ව පහත් කරලා කවදාවත් තමන් උසස් වෙන්නේ නැහැ.
කෙනෙක් සතුටින් ජීවත් වෙනවා නම් ඒ සතුටට ගරු කරන්න.
මොකද කෙනෙක්ගේ ජීවිතය ගැන කතා කරන්න කලින්, තමන්ගේ ජීවිතය හදාගෙන ඉන්න එක තමයි වැදගත්. ✨

ලස්සන වනන්තරයක් මැද… 🌿🍃මේ තරම් සුන්දර, නිස්කලංක වටපිටාවක් කොරියාවේදී දැකලම නෑ 🥹💚සොබාදහම ළඟට ගියාම හිතට දැනෙන ඒ සැනසීම වච...
09/08/2026

ලස්සන වනන්තරයක් මැද… 🌿🍃
මේ තරම් සුන්දර, නිස්කලංක වටපිටාවක් කොරියාවේදී දැකලම නෑ 🥹💚
සොබාදහම ළඟට ගියාම හිතට දැනෙන ඒ සැනසීම වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි… 🇰🇷✨🌳

07/08/2026

සමහර ලස්සන දේවල් ඡායාරූපයකින් විතරක් කියලා ඉවර කරන්න බෑ… ❤️
කේබල් කාර් එකේ අඩි සිය ගණනක් උඩින් ලෝකය දිහා බලද්දී හිතට දැනෙන නිදහස වචනවලින් කියන්න බැරි තරම්.
කොරියාවේ ඉන්නවා නම්, ජීවිතේ එකම එක පාරක් හරි මේ අත්දැකීම විඳින්නම වටිනවා. 🇰🇷✨

07/08/2026

🌸 ජීවිතේ ඉක්මනට දුවන අතරේ…
ටික වෙලාවකට නවතිලා මේ වගේ ලස්සන පරිසරයක් විඳින්නත් අමතක කරන්න එපා.
මොකද හිතට ලැබෙන සැනසීම තමයි ලොකුම වටිනාකම. 🤍

Address

Daegu, South Korea �
Daegu

Website

Alerts

Be the first to know and let us send you an email when Dasmi’s Korean Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share