Giana Akarshi

Giana Akarshi My Baby's beautiful memories and cooking video, photo
🇰🇷🇱🇰
(2)

Sunglass lover 💕    ゚viralシ
10/07/2026

Sunglass lover 💕

゚viralシ

මගෙ මැණික ජියානා බබා😘😘 ゚            ゚viralシ
14/06/2026

මගෙ මැණික ජියානා බබා😘😘



゚ ゚viralシ

කොරියාවේ Day Care හෙවත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සාමාන්‍යයෙන් 어린이집 (Eorinijip) ලෙස හැඳින්වේ. මේවා කුඩා දරුවන්ට (සාමාන්‍යය...
10/06/2026

කොරියාවේ Day Care හෙවත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සාමාන්‍යයෙන් 어린이집 (Eorinijip) ලෙස හැඳින්වේ. මේවා කුඩා දරුවන්ට (සාමාන්‍යයෙන් මාස කිහිපයේ සිට වයස 5 දක්වා) දිවා කාලයේ රැකබලා ගැනීම, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සහ බබාලට ආහාර පානද සපයනවා.
ජියානා බබා Day care යන්න පටන් ගත්තේ අවුරුද්දයි මාස 2න්. මෙහේ සාමාන්‍යයෙන් බබෙක්ව මාස 6 න් පස්සේ ඉදන් කොරියන් අම්මලා ඔරිනිචිබ් දානවා දාලා එයාලා රැකියා වලට යොමු වෙනවා.කොරියාවේ ජීවන වියදම් ඉතා අධිකයි.

අවුරුදු 1 ත් අවුරුදු 5 ත් දක්වා දරුවන් මේ day care එකේ රැක බලා ගන්නවා
බොහෝ මධ්‍යස්ථාන උදේ 7:30–8:00 සිට සවස 6:00–7:30 දක්වා ක්‍රියාත්මක වෙනවා
උදෑසන කෙටි ආහාරයක් , දිවා ආහාරය සහ හවස කෙටි ආහාරයක් මෙහිදී අපේ බබාලට ලබා දෙනවා

මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේදී පහත අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
* කොරියානු භාෂා කුසලතා
* ගීත හා නර්තන
* චිත්‍ර ඇඳීම
* ශාරීරික ක්‍රියාකාරකම්
* සමාජ කුසලතා වර්ධනය මේ හැමදේම බබාලට හොදට කියලා දෙනවා. සමර් එකේ ගොඩක් වෙලාවට බබාලව එලියට එක්ක යනවා.මේ පහලින් තියෙන්නේ බබාලව පලතුරු කඩන්න එක්ක ගිය දවසක ගත්ත පින්තූර.

 fans  ゚viralシfypシ゚        ゚
14/04/2026

fans
゚viralシfypシ゚ ゚

I've been recognised as an original creator!
08/04/2026

I've been recognised as an original creator!

පළවෙනි පාරට තමයි දැක්කේ ඔරිනිචිබ් එකේදි හිනාවෙලා ඉන්න පින්තූරයක්😊😊😍🥰 ゚viralシfypシ゚        ゚
21/03/2026

පළවෙනි පාරට තමයි දැක්කේ ඔරිනිචිබ් එකේදි හිනාවෙලා ඉන්න පින්තූරයක්😊😊😍🥰

゚viralシfypシ゚ ゚

Day care එකේ ඇතුලෙදි අඩලා අඩලා මම ගියාම මගේ අතට පැනලා teacher එක්ක හිනාවෙනවා😁🥰❤️ ゚viralシfypシ゚        ゚
18/03/2026

Day care එකේ ඇතුලෙදි අඩලා අඩලා මම ගියාම මගේ අතට පැනලා teacher එක්ක හිනාවෙනවා😁🥰❤️

゚viralシfypシ゚ ゚

Address

Daegu

Website

Alerts

Be the first to know and let us send you an email when Giana Akarshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share