Pathum-Live in South Korea

Pathum-Live in South Korea හීන දකින්න කොරියාවට යන ලාංකිකයෙක්. මගේ දකුණු කොරියානු ජීවිතේ සැබෑ අත්දැකීම් සහ නැව් තොටුපළේ වැඩ සජීවීව බලන්න එකතු වන්න! 🚢🇰🇷✈️

10/08/2026

゚ මොනව කරන්නත් කාලා ඉන්න ඕනී සොන්සෙන්නිම් 🫢🇰🇷🍏

03/08/2026

මහන්සියේ පළවෙනි තෑග්ග. ✨
Congratulations Prasanna Buddhika අයියේ

18/07/2026

රස්සාවේ අමාරුම දවස් ටික 🌞🥵
🇰🇷🇰🇷🇰🇷

27/06/2026

එන්න ආස හිතුනොත් නෑවිත් බැරිම රටවල් 🇰🇷 උත්සහය අතාරින්න එපා ලස්සන ලමයෝ. ❤️🇰🇷🤭

13/06/2026

ගොඩක් අය මගෙන් අහනවා අයියේ ඔයා ආවේ shipbuilding ද?කියලා නෑ නෑ බං මේත් නිෂ්පාදන ජොබ් තියන company 🇰🇷

03/06/2026

දවස්30 ලක්ෂ 10 🇱🇰🇰🇷
#

01/06/2026

මේ සිහින හැබැවින්ම ඉටු වෙන්න ඕනා
🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

29/05/2026

ලකුණු 200 දැම්මත් යන්න අමාරු ගමනක් වෙලා🇰🇷🥺. කොච්චරනම් හීන තියෙන්න ඇතිද ඒ හිතෙත්

12/05/2026

ඉදල හිටලා පොඩි පොඩි වැඩත් දෙනව ඉතින් 😁🇰🇷✈️

Address

Buusan
Goseong

Website

Alerts

Be the first to know and let us send you an email when Pathum-Live in South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share