06/06/2026
ඔලුවට බරයි කියල හිතෙන හැමදෙයක්ම අතහරින්න 🥹
ජීවිතේ හරි කෙටියි…
ඒ නිසා හිත රිදවපු දේවල් අතහරින්න.
හිනාව අමතක නොකරන්න,
ආදරේට තැනක් දෙන්න.
ගෙවී යන හැම මොහොතක්ම ආයෙ නොඑන තෑග්ගක්,
ඒ නිසා ජීවිතේ ලස්සන කරගන්න,
හැම මොහොතක්ම සතුටින් ගෙවන්න.”