Prasa's Korea Diary

Prasa's Korea Diary 🇰🇷 Daily Life in South Korea
🇱🇰 Sri Lankan Living in Korea
🎥 Factory Life | Food | Travel | Reels

"අද ශ්‍රී ලංකාවෙන්... හෙට කොරියාවේ. 🇱🇰➡️🇰🇷 සියලු දෙනාටම සුබ ගමනක්!"
24/07/2026

"අද ශ්‍රී ලංකාවෙන්... හෙට කොරියාවේ. 🇱🇰➡️🇰🇷 සියලු දෙනාටම සුබ ගමනක්!"

A heartbreaking day in South Korea. 🇰🇷🔥 Praying for everyone's safety and hoping for a quick recovery for all those affe...
20/07/2026

A heartbreaking day in South Korea. 🇰🇷🔥 Praying for everyone's safety and hoping for a quick recovery for all those affected. 🙏🕊️

🇰🇷☕ කොරියාවේ මගේ පළමු Iced Americano අත්දැකීම ❤️අද දවස මට මතක හිටින දවසක්. කොරියාවට ආවට පස්සේ මුලින්ම ජනප්‍රියම කොරියානු...
16/07/2026

🇰🇷☕ කොරියාවේ මගේ පළමු Iced Americano අත්දැකීම ❤️

අද දවස මට මතක හිටින දවසක්. කොරියාවට ආවට පස්සේ මුලින්ම ජනප්‍රියම කොරියානු පානයක් වන Iced Americano (아이스 아메리카노) රස බැලුවා. 🧊☕

කොරියාවේ බොහෝ දෙනාගේ දවස ආරම්භ වෙන්නේ මේ කෝපි එකත් එක්ක කියලා කියන්න පුළුවන්. වැඩට යන ගමන්, විවේක වෙලාවට, යාළුවන් එක්ක හමුවෙන වෙලාවට Iced Americano එකක් බොන එක කොරියානු ජීවන රටාවේ කොටසක් වගේ. 🇰🇷

අලුත් රටක අලුත් අත්දැකීම් එකින් එක එකතු කරගන්න ගමන්… අද මගේ පළමු Korean coffee moment එක. 😊

📍Incheon, Bupyeong District, Gwangjang-ro, 16 부평역사쇼핑몰 지하 2층 260호

🌃 Incheon Nights 🇰🇷කොරියාවේ තවත් ලස්සන රාත්‍රියක්... ☕❤️📸🇰🇷 කොරියාවේ ජීවිතේ හැම දවසක්ම එක වගේ නැහැ. වැඩ, මහන්සිය, පුංචි ...
15/07/2026

🌃 Incheon Nights 🇰🇷
කොරියාවේ තවත් ලස්සන රාත්‍රියක්... ☕❤️📸
🇰🇷 කොරියාවේ ජීවිතේ හැම දවසක්ම එක වගේ නැහැ. වැඩ, මහන්සිය, පුංචි විවේක, ලස්සන මාර්ග සහ මතකයන්... අද ඒ මොහොතවල් ටිකක් ඔබත් එක්ක බෙදාගන්න හිතුණා.

💐 A peaceful moment in south korea අන්සොන්‍ යොන්සුවොන් EPS Training Center South Korea 🇰🇷💐 한국의 아름다운 꽃들을 보며 새로운 희망을 느낍닏다 ...
09/07/2026

💐 A peaceful moment in south korea
අන්සොන්‍ යොන්සුවොන් EPS Training Center South Korea 🇰🇷💐
한국의 아름다운 꽃들을 보며 새로운 희망을 느낍닏다
#한군 #한국생활

🇰🇷  𝙈𝙮 𝙁𝙞𝙧𝙨𝙩 𝙈𝙚𝙖𝙡 𝙞𝙣 𝙎𝙤𝙪𝙩𝙝 𝙆𝙤𝙧𝙚𝙖🍱My first Korean meal was delicious, fresh, and healthy. 😋🥗Thank you, Korea, for this wo...
08/07/2026

🇰🇷 𝙈𝙮 𝙁𝙞𝙧𝙨𝙩 𝙈𝙚𝙖𝙡 𝙞𝙣 𝙎𝙤𝙪𝙩𝙝 𝙆𝙤𝙧𝙚𝙖🍱

My first Korean meal was delicious, fresh, and healthy. 😋🥗
Thank you, Korea, for this wonderful experience. 🇰🇷❤️

🇰🇷 한국에서의 첫 식사 🍱
한국에서의 첫 식사는 정말 맛있고 신선하며 건강한 음식이었습니다. 😋🥗
좋은 경험을 주셔서 감사합니다, 한국! 🇰🇷❤️

Address

Incheon
Incheon
23136

Alerts

Be the first to know and let us send you an email when Prasa's Korea Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share