Life Journey With Shali

Life Journey With Shali Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life Journey With Shali, Digital creator, 454 Yongdam Village Apartment, 113-dong, 104-ho, Cheonghak-dong, Yeonsu-gu, Incheon Metropolitan City, Incheon.

🌸 Welcome to Life Journey With Shali 🌸
🇱🇰 Sri Lankan Family in Korea 🇰🇷
👨‍👩‍👧‍👦 Family • Lifestyle • Motherhood
✈️ Travel • Food • Daily Life
💖 Join Our Beautiful Journey🧭

01/10/2026

Weeny Beeny 🍬🍭😋✨
🍭🌈 රස ලෝකයක්…

🍭✨ A little world of sweetness, colors & happy moments! 🎀🍬
පුංචි හිත් සතුටින් පිරෙන ලස්සනම තැනක්… 🥹❤️
Weeny Beeny vibes! 🍭🌈✨

❤️✨

🐛🦋🌿 Little adventure at Wild Bugs, Incheon 🇰🇷✨Nature, cute little creatures & lots of happy moments. 🥰💚Making beautiful ...
01/10/2026

🐛🦋🌿 Little adventure at Wild Bugs, Incheon 🇰🇷✨
Nature, cute little creatures & lots of happy moments. 🥰💚
Making beautiful memories, one little adventure at a time. 📸✨

01/10/2026

🌸 Happy Children’s Day! 🧸❤️

හැම චූටි මල් කැකුළකටම 🌸
එයාලගේම ලස්සන පුංචි ලෝකයේ,
එයාලගේ විදිහට… නිදහසේ, සතුටින්, ආදරයෙන්
ලස්සනට වැඩෙන්න වාසනාව ලැබේවා! 🌈✨

පුංචි හිතකට බරක් නොවී,
පුංචි හීනවලට සීමාවක් නොවී… 🥹❤️
හැමදාමත් සිනහවෙන්, සතුටින්,
ආදරණීය මතකයන් එක්ක ලස්සන ළමා කාලයක් ගෙවන්න ලැබේවා! 🧸🌸💖

ඔය පුංචි හිත්වල ලෝකය
හැමදාමත් ආදරයෙන්ම පිරී තියේවා… ❤️🧿✨

🌸 Happy Children’s Day to all the little hearts! 👧👦🌈💖

🧸 🌸❤️✨

30/09/2026

“Sailing into golden moments. ⛴️🌅🤍”🧑‍🧑‍🧒‍🧒🧿

🌊✨

A little taste of the life I dreamed of.🥰✨🥂🌊Living the moments, loving the journey. 🤍                        ✨🥂🌊    🇰🇷🇰🇷...
26/09/2026

A little taste of the life I dreamed of.🥰✨🥂🌊
Living the moments, loving the journey. 🤍

✨🥂🌊 🇰🇷🇰🇷🇰🇷

26/09/2026

🎢✨ Lights, rides, laughter & a little bit of crazy fun! 😍🎠❤️🧿

කන්න ආසම කෑමක් 😋🥮🇰🇷🤍Korean Rice Cakes ❤️✨         #떡  #추석           🇰🇷🤍✨
25/09/2026

කන්න ආසම කෑමක් 😋🥮🇰🇷🤍
Korean Rice Cakes ❤️✨

#떡 #추석 🇰🇷🤍✨

25/09/2026

🌕🇰🇷 සුභ චුසොක් උත්සවයක් වේවා! 🇰🇷🌕

කොරියාවේ පවුලේ අය එකට එකතු වී, සතුට බෙදාගෙන, අස්වැන්නට කෘතඥ වෙමින් සමරන Chuseok (추석) කියන්නේ ආදරය, පවුල සහ සම්ප්‍රදාය එකට එක්වන සුන්දර උත්සවයක්. 🌾🤍

මේ උත්සව සමයේදී ලස්සන පාට පාට, රසම රස සාම්ප්‍රදායික කෑම වර්ග රසවිඳිමින්, ආදරණීයයන් සමඟ සතුටින් කාලය ගත කරනවා. 🥮🌈😋

මේ සුන්දර චුසොක් උත්සවය සියලු දෙනාගේ ජීවිතයට සතුට, සැනසීම, නිරෝගීකම, ආදරය සහ සෞභාග්‍යය රැගෙන එන්නට වේවා! 🌕🤍✨

행복하고 풍성한 추석 보내세요! 🇰🇷🌕🌾

#추석

22/09/2026

පාරේ ඉඩ මදි වෙලා දැන්🚴😅😘✨🧿

🤍✨

Address

454 Yongdam Village Apartment, 113-dong, 104-ho, Cheonghak-dong, Yeonsu-gu, Incheon Metropolitan City
Incheon
07505

Website

Alerts

Be the first to know and let us send you an email when Life Journey With Shali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share