TRENDyy

TRENDyy By Prabodhi
your dream style come true with us
SLIT-T OVER FIT
@ලංකාව කොරියාව ඇතූළු ලෝකේ ඕනෑම තැනකට 🇱🇰🇰🇷✈️✈️✈️
(1)

08/09/2025
❤️Available In Store❤️Hurry Up guys...❤️You can changed  your favorite colour ❤️190 gsm cotton material ❤️Kids sizes ava...
23/08/2025

❤️Available In Store

❤️Hurry Up guys...

❤️You can changed your favorite colour

❤️190 gsm cotton material

❤️Kids sizes available

21/08/2025

අම්මා තාත්තා 🥹
එයාලා ලගින් ඉන්නම ඕනි කාලෙ,එයාලට අපිව ඕනිම කාලෙ ,අපිට එයාලගෙන් ඈත් වෙල ඉන්න වෙලා 😔 දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ඈත්වෙලා දුරු රටක ජීවිතේ ගෙවන හැමෝටම ඉක්මනින් එයාලගෙ ආදරණීයන් ලගට යන්න ලැබෙන්න ඕනි 🙏❤️
ගොඩ කාලකින් post එකක් දැම්මේ..අද ඉදන් ආයෙත් සුපුරුදු පරිදි වැඩ පටන් ගන්නවා ලමායි 😘🤛

05/08/2025

ජීවිතේ අඩියටම වැටුනත් එතනින් හරි ලස්සනට පැලවෙන කෙනෙක් ඔයා..❤️හෙට මේ මොන දේ නැතිඋනත් ඔයා ආයෙත් නැගිටිනවා.මට ඒ ගැන තියෙන්නෙ පුදුමාකාර විශ්වාසයක් 😘🙏මන් ඔයා ගැන දන්න එකම දේත් ඒක 🥰❤️
එහෙම මිනිස්සූ වට්ටන්න හරි අමාරුයි..🤛
උපතින් අරන් ආව දේවල් නෙමෙයි මේ තියෙන්නෙ ඔයා දුක් විදලා හොයපු සල්ලි,ඒ මහන්සියෙ ප්‍රතිඵල..🥹🥰

අන්තිමේදි අපි ඒක කලා 🤛❤️
මේ ජීවිතේ මට වටිනම දේ ඔයාගෙ හිනාව.
ඒ නිසා සතුටින් ඉන්න
ජයම වේවා දෝනිගෙ අප්පච්චිට 🥰❤️
Brand new higher roof KDH❤️
Imported from JAPAN 🎌
Nuwan Chandimal Dodangoda

SUWON car sale Thank you aiya & akka for trusting USTRENDyy කොරියාවෙ වගේම ලංකාවෙ ඉන්න ඔයාටත් ❤️❤️
18/07/2025

SUWON car sale
Thank you aiya & akka for trusting US
TRENDyy
කොරියාවෙ වගේම ලංකාවෙ ඉන්න ඔයාටත් ❤️❤️

Ready to go..TRENDyy  ゚viralシ2024fyp
14/07/2025

Ready to go..
TRENDyy
゚viralシ2024fyp

කොරියාවෙ ඉන්න ඒ චූටි රෝස මලගෙ විශේෂම දවස තවත් ලස්සන කරගන්න TRENDyy අපිත් එක්ක හැඩවුන එයාලා🩷Thank you අක්කා ඒ විශ්වාසයට.....
08/07/2025

කොරියාවෙ ඉන්න ඒ චූටි රෝස මලගෙ විශේෂම දවස තවත් ලස්සන කරගන්න TRENDyy අපිත් එක්ක හැඩවුන එයාලා🩷
Thank you අක්කා ඒ විශ්වාසයට..
ඔයාලටත් ඔයාලගෙ විශේෂම දවස් තවත් ලස්සන කරගන්න saron,shirt,Skirts,blouse,Kids outfit සදහා දැන්ම කතා කරන්න අපට.
゚viralシ2024fyp

03/07/2025

Address

Seoul Korea
Seoul

Website

Alerts

Be the first to know and let us send you an email when TRENDyy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share