Babi and Hubby

Babi and Hubby Love from South Korea🇰🇷| 🇱🇰

12/08/2026
16/07/2026

ඔබේ සමට නිරෝගී, තෙතමනය සහිත සහ දිදුලන (Glass Skin) පෙනුමක් ලබාගන්න කැමතිද? එහෙනම් මෙන්න ඒකට තියෙන හොඳම රහස! 😍
COSRX Advanced Snail 92 All in One Cream එක ගැනයි. 🐚✨
මේ ක්‍රීම් එකෙන් ඔබේ සමට ලැබෙන සුපිරි ප්‍රතිලාභ:
✔️ සම ගැඹුරින් තෙතමනය කර දවස පුරා සජලීයව (Hydrated) තබයි.
✔️ සමේ ඇති අඳුරු ලප, කුරුලෑ කැළැල් සහ රතු පැහැවීම් (Redness) ඉතා ඉක්මනින් සුවපත් කරයි.
✔️ සමේ රැලි වැටීම් පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි (Anti-aging).
✔️ කුරුලෑ (Acne) ඇතිවීම අවම කර සම සිනිඳු කරයි.
✔️ සිනිඳු, ඇලෙන සුළු නොවන සැහැල්ලු නිමාව (Non-greasy formulaton).

🌑ඇයි Sithu Glow Lab පේජ් එකෙන්ම මිලදී ගත යුත්තේ?
අපි සපයන්නේ 100% ක්ම සත්‍ය, කොරියාවෙන්ම ආනයනය කරන ලද Original Korean Skincare Products පමණයි. ශ්‍රී ලංකාවට වගේම ලෝකයේ ඕනෑම රටක සිටින ඔබට දැන් Worldwide Delivery සේවාව හරහා මෙය විශ්වාසනීය ලෙස නිවසටම ගෙන්වා ගත හැක! ✈️📦
ඔබත් ඔබේ සමට නියම කොරියන් සත්කාරය ලබා දී වෙනස වටහා ගන්න.
💬 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපට පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: +94 76 829 3189 (හෝ Inbox කරන්න)
# Babi and Hubby Sithara Kaushalya

14/07/2026

ආසම පාටින් GRWM එකක්... 🌻💛 ゚viralシ Sithara Kaushalya Thilina Deemantha

14/07/2026

👀 දවස් 5කට අපි Off.

ඒත්… ඒ නිහඬතාවේ පිටිපස්සේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. 🔥

Ceylon 호프 ඉතා ඉක්මනින්ම අලුත්ම, තවත් ලස්සන Location එකකින් ඔයාලව හමුවෙන්න සූදානම් වෙනවා! ✨

🍛 සෙනසුරාදා සහ ඉරිදා නම් සුපුරුදු විදිහටම අපේ රසවත් කෑම රසවිඳින්න පුළුවන්. ❤️

දැන් වැඩේ ඔයාලට…👇
📍 අපේ අලුත් Location එක කොහෙද කියලා හිතෙන්නේ?
Comment එකේ Guess එක දාන්න. බලමු මුලින්ම හරියටම කියන්නේ කවුද කියලා! 😏

12/07/2026

✨❤‍🔥

Address

Ulsan

Alerts

Be the first to know and let us send you an email when Babi and Hubby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share