Hello Korea with Ayesh

Hello Korea with Ayesh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hello Korea with Ayesh, Digital creator, Ulsan.

31/08/2026

Hello Korea with Ayesh Follow කරන්න. ❤️🙂😍

🇰🇷 광복절 (Gwangbokjeol) — කොරියානු නිදහස්/විමුක්ති දිනය1945 අගෝස්තු 15 දා ජපාන යටත්විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීම සිහිප...
14/08/2026

🇰🇷 광복절 (Gwangbokjeol) — කොරියානු නිදහස්/විමුක්ති දිනය

1945 අගෝස්තු 15 දා ජපාන යටත්විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීම සිහිපත් කරන දිනයයි.

1948 අගෝස්තු 15 දා Republic of Korea නිල වශයෙන් පිහිටුවීමත් සමඟත් මෙම දිනය සම්බන්ධයි.

අද ජාතික නිවාඩු දිනයක් 🇰🇷

කොරියානු ජාතික කොඩිය 태극기 (Taegeukgi) බොහෝ නිවෙස් සහ ගොඩනැගිලිවල ප්‍රදර්ශනය කරනවා.

ඒ නිසා අද කොරියාවේ විශේෂම ජාතික දවස්වලින් එකක්. ❤️🇰🇷

04/08/2026

ජීවිතේ සතුට තියෙන්නේ ලොකු දේවල්වල නෙවෙයි...🇰🇷🇱🇰

දකුණු කොරියාවේ (South Korea) ප්‍රධාන නගර කිහිපයක්... ❤️
29/07/2026

දකුණු කොරියාවේ (South Korea) ප්‍රධාන නගර කිහිපයක්... ❤️

දකුණු කොරියානු Passport එක නැවතත් ලෝකයේ 2 වන බලවත්ම Passport අතරට පත්වී තිබෙනවා. 🌍✈️නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, කොරියානු...
22/07/2026

දකුණු කොරියානු Passport එක නැවතත් ලෝකයේ 2 වන බලවත්ම Passport අතරට පත්වී තිබෙනවා. 🌍✈️

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, කොරියානු පුරවැසියන්ට රටවල් 188කට වීසා රහිතව හෝ පැමිණි විට වීසා ලබාගෙන සංචාරය කළ හැකිය.

මෙය කොරියාවේ ජාත්‍යන්තර විශ්වාසය සහ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ තවත් සාක්ෂියක් ලෙස සැලකෙනවා.

💬 ඔබේ අදහසත් Comment කරන්න!

📌 Hello Korea with Ayesh

21/07/2026

Busan Central Bus Terminal Nopo 🚌🇰🇷❤️

2027 වසර සඳහා දකුණු කොරියාවේ අවම පැයක වැටුප (Minimum Wage) වැඩි කිරීමට තීරණය කරලා තියෙනවා.😍නව අගය:2026: ₩10,320 / පැය202...
14/07/2026

2027 වසර සඳහා දකුණු කොරියාවේ අවම පැයක වැටුප (Minimum Wage) වැඩි කිරීමට තීරණය කරලා තියෙනවා.😍

නව අගය:
2026: ₩10,320 / පැය
2027: ₩10,700 / පැය

වැඩිවීම: ₩380 (3.7%) 👏

මාසික අවම වැටුප: ₩2,236,300 පමණ වේ.

2027 ජනවාරි සිට මේ නව අගය අදාළ වෙනවා.
Hello Korea with Ayesh

නෙළුම් කුලුන කොරියාවට ගෙනාවා 😁😁😁
22/04/2026

නෙළුම් කුලුන කොරියාවට ගෙනාවා 😁😁😁

Address

Ulsan
44971

Website

Alerts

Be the first to know and let us send you an email when Hello Korea with Ayesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share