K a t h r i

K a t h r i ඔයා තාම දන්නැ කූඹියෙකුගේ ආදරේ තරම ! 🐜😏

| ඩිල්ෂාන් කත්‍රීආරච්චි
(2)

ගෙදර කියන්නෙ අමුතු ම තැනක් ! 🐜😆
24/09/2025

ගෙදර කියන්නෙ අමුතු ම තැනක් !
🐜😆

මත්වෙන්න මොකටද ඇල්කොහොල් ජාති ! කහා පාට හැන්දෑව ප්‍රේමයෙන් උතුරන්න ඉඩ දී නුඹ නොමැති තනි මැකුවෙ කැෆේන් පිරුණු කෝපියන්න ඕ...
23/09/2025

මත්වෙන්න මොකටද ඇල්කොහොල් ජාති !

කහා පාට හැන්දෑව ප්‍රේමයෙන් උතුරන්න ඉඩ දී
නුඹ නොමැති තනි මැකුවෙ කැෆේන් පිරුණු කෝපි
යන්න ඕනෙමයි කිව්වාම බිම බලාගෙන ඊට ඉඩ දී
මේ කවිය ලියවුනෙත් නුඹව සිහිවුණු හේතුවට දේවි !

| ඩිල්ෂාන් කත්‍රීආරච්චි

වලාකුළු සේලයක තැවරිලා හරි එන්න| මිලිඳු මිහිසර මහගමගේ

ඔයා ආදරේ කළේ කවිවලට විතර ද ! 🐜🧊
23/09/2025

ඔයා ආදරේ කළේ කවිවලට විතර ද !
🐜🧊

🐜
22/09/2025

🐜

සැරින් සැරෙට මේ විදිහට හරි මගේ ඉස්සරහාට එන්න සංසාරෙ මොකක් ම හරි පුරුද්දක් ඇති ! 🐜
22/09/2025

සැරින් සැරෙට මේ විදිහට හරි මගේ ඉස්සරහාට එන්න සංසාරෙ මොකක් ම හරි පුරුද්දක් ඇති !
🐜

මිනිස්සු කියන දේ නෙවෙයි ඔයා කැමති දේ කරන්න ! | ඩිල්ෂාන් කත්‍රීආරච්චි
20/09/2025

මිනිස්සු කියන දේ නෙවෙයි
ඔයා කැමති දේ කරන්න !

| ඩිල්ෂාන් කත්‍රීආරච්චි

මිනිස්සු කොච්චර හෘදයාංගම වෙන්න හැදුවත් සමහර ගස්වල අවාරෙට මල් පිපෙන්නෙ නැ ! 🐜
18/09/2025

මිනිස්සු කොච්චර හෘදයාංගම වෙන්න හැදුවත්
සමහර ගස්වල අවාරෙට මල් පිපෙන්නෙ නැ !

🐜

නිදහස ! 🐜
18/09/2025

නිදහස !
🐜

හැමදේකට ම සීමාවක් තියා ගන්න ! 🐜
16/09/2025

හැමදේකට ම සීමාවක් තියා ගන්න !
🐜

Effects  ! 🐜
15/09/2025

Effects !

🐜

කවියකට බර වැඩි හින්දා ! 🐜
14/09/2025

කවියකට බර වැඩි හින්දා !
🐜

ආදරණීය ගැහැණු ආත්මයක් ! 🐜
12/09/2025

ආදරණීය ගැහැණු ආත්මයක් !
🐜

Address

Agalawatta

Website

Alerts

Be the first to know and let us send you an email when K a t h r i posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share