Final War.Loser Ranil 2023

Final War.Loser Ranil 2023 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Final War.Loser Ranil 2023, kandy, Akurana.

Dislodge the anti-people government පාතාලයේ සිදුවන සියලූම අකටයුතුකම් සහ පොලිසිය සිදුවන සියලුම නොමනා ක්‍රියාවන් වල වීඩියෝ මේ හරහා යොමු කළ හැක. අනන්‍යතාවය රැක ගනීමට පොරොන්දු වෙමූ.

17/04/2025
බටලන්දේ සිටියේ රනිල් විතරද ? රනිල්ගේ බටලන්ද වධකාගාරයට සම්බන්ධ වූවායැයි ප්‍රසිද්ධියට පත්වූයේ සපුගස්කන්ද පොලීසියට හා කැළණි...
16/03/2025

බටලන්දේ සිටියේ රනිල් විතරද ?

රනිල්ගේ බටලන්ද වධකාගාරයට සම්බන්ධ වූවායැයි ප්‍රසිද්ධියට පත්වූයේ සපුගස්කන්ද පොලීසියට හා කැළණිය කොට්ඨාශයට සම්බන්ද ඩග්ලස් පීරිස් නලින් දෙල්ගොඩ කීර්ති උඩවත්ත සුදත් චන්ද්‍රසේකර වැනි පොලිස් නිළධාරීන්ය. බටලන්ද වධකාගාරය පිටුපසින් සිට මෙහෙයවූ දේශපාළුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ ජෝන් අමරතුංග ජෝෂප් මයිකල් පෙරේරා රංජන් විජේරත්න වැන්නන්ය.

ඉහතකී පොලිස්කාරයින් හා එජාප දේශපාළුවන්ට මෙම වධකඳවුර නිර්මාණය කළද ජවිපෙට සම්බන්ධ නිවැරදිම ක්‍රියාකාරීන් හඳුනාගැනීම සිදුකළේ වෙනස්ම ආකාරයකටය. රාගම පෞද්ගලික වෙද විදුහල් සටනේදී දන්ත වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද එකී සටනට සම්බන්ධ විය. බොහෝ සාකච්ඡා වලට පැමිණියේ රාජිත සේනාරත්නය. ඔහු ඉදිරියේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමංඩලයට අයත් සිසු නායකයින් බොහෝ පිරිසක් රාජිතට හමුවිය. 1988 දී ප්‍රා සංවිධානය ආරම්භ කර ජවිපෙ ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව මර්ධනය කරන්නට ඉදිරි පෙළ වැඩකොටසක් කරනු ලබන්නේ ප්‍රා නැමති මිනීමරු සංවිධානය විසිනි. රාජිත සේනාරත්නලා බටලන්දට ආ ගිය ප්‍රධාන පුද්ගලයින්ය.

කේඑල් ධරිමසිරි හා මැදමූලන අයිය මලෝ සමග මෙම ඡායාරූපයේ සිටින තඩි ප්‍රියන්ත නොහොත් සීඒ චන්ද්‍රපේමද කොළශ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයින්ය. විජය කුමාරතුංග හරහා උතුරේ ප්ලොට් සංවිධානයෙන් ආයුධ පුහුණුව ලැබූ පළමු කණ්ඩායමට මොවුන් දෙදෙනා ඇතුලත් විය. ප්‍රා සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් වූ මොවුන් දෙදෙනා ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල සිසු නායකයින් පෞද්ගලිකව හඳුනති. කේඑල් ධර්මසිරි හමුදාව සමගද පොලීසිය සමගද වැඩ කළේ පොලිස් හැඳුනුම්පත් සමගය. ඔහුගේ මග පෙන්වීම යටතේ විශ්ව විද්‍යාල සිසු නායකයින් විශාල ප්‍රමාණයක් එදා ඝා!තනය විය. තඩි ප්‍රියන්ත බටලන්දට සෘජුව සම්බන්ධ වූ අයෙකි. ඩග්ලස් පීරිස් විසින් පසු කළෙක දෙන ලද දිව්රුම් පෙත්සමකින් තඩි ප්‍රියන්ත නොහොත් සීඒ චන්ද්‍රප්‍රේමගේ පැටිකිරිය අනාවරණය කර තිබුණි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ පැහැරගෙන යෑම් වලට ඔහු සම්බන්ධ වී ඇති අතර එසේ පැහැරගත් අයට බටලන්දේදී වධ බන්ධන වලට ලක්කිරීමට ම! රා දැමීමට ඔහු ද සම්බන්ධ වී ඇත.

සීඒ චන්ද්‍රප්‍රේම පසු කළෙක රනිල් වැනිම මෘ!ගයෙකුවු ගෝටාට සම්බන්ධ විය. ගෝටා ජනපති කිරීම වෙනුවෙන් ගෝටාස් වෝ නමින් පොතක්ද ලියා ප්‍රශස්ති ගී ගැයිය. ඇල ඇදෙන විහිළුව වන්නේ මේ රටේ වටිණාම තරුණ ප්‍රජාවට කනේ බෝල් පොයින්ට් පෑන් රිංගවා මිටියෙන් පහර දුන් දෑතේ නියපොතු දහයම ඉගිල්ලූ සිරුරු ඉස්තිරික්ක වලින් පිච්චු සීඒ චන්ද්‍රපේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිතයා කර ජිනීවා නගරයට යැවීය. ගෝටාගෙන් පසුව සුක්කානම බාරගනු ලැබුවේ තම පැරණි හිතවතා වන රනිල්ය. ඔහුගේ දෙවසරක පාලනය තුළද ප්‍රා කල්ලියේ ප්‍රධානතම ගහලයෙකු වූ සීඒ චන්ද්‍රප්‍රේම ජගත් මානව හිමිකම් සැසියේ ශ්‍රිලංකාවේ නිත්‍ය නියෝජිතයා විය. රාජිත සීඒ චන්ද්‍රප්‍රේම කේඑල් ධර්මසිරි ඔසී අබේගුණසේකර කල්ලිය විසින් ම!රා දමන සෑම ජවිපෙ ක්‍රියාකරුවෙකුගේ ඔලුවකට රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් 20000 ක් ගෙවූ බව පැවසුවේ තවත් ප්‍රා කල්ලි නායකයෙකු වූ හලාවත පොඩි සිල්වාය.

2010 අගෝස්තු මසදී හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ තඩි ප්‍රියන්ත නොහොත් සීඒ චන්ද්‍රප්‍රේම ගැන මෙසේ සඳහන් විය.
“ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තඩි ප්‍රියන්ත නායකත්වය දුන් කල්ලිය කැළණිය ටයර් සංස්ථාවේ සේවය කළ පෙරේරා නැමති අයද නීතිඥ චරිත ලංකාපුර නීතිඥ කාංචන අබේපාල ගම්පහ නීතිඥ නිශ්සංක ම!රා දැමූ බව මා දනිමි.

පළමු කොමන්ටුවේ මේ සටහනේ ඡායාරූපයක් පළ කරමි

https://srilankacampaign.org/help-stop-a-former-death-squad-member-from-becoming-sri-lankas-next-ambassador-to-the-un/

https://srilankacampaign.org/help-stop-a-former-death-squad-member-from-becoming-sri-lankas-next-ambassador-to-the-un

16/03/2025
16/03/2025

https://www.facebook.com/share/1523H17XUP/

Dislodge the anti-people government පාතාලයේ සිදුවන සියලූම අකටයුතුකම් සහ පොලිසිය සිදුවන සියලුම නොමනා ක්‍රියාවන් වල වීඩියෝ මේ හරහා යොමු කළ හැක. අනන්‍යතාවය රැක ගනීමට පොරොන්දු වෙමූ.

Address

Kandy
Akurana
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Final War.Loser Ranil 2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share