HP creations

HP creations 🎁🩷Come here to buy a bunch of small items.🦋🦋🦋💰

cash on delivery available ⭕🚛
whatsapp & call ⭕0771023514☑
(9)

Prefume bottle 5 ක්🤷  රුපියල් 1000/=🫣 ක් විතරමයි.......💰🎁Rs.1000/=  බෝතල් 5 ක්මඑක එක සුවදින් එක එක දවසට වැඩට යන්න ක්ලාස්...
21/10/2025

Prefume bottle 5 ක්🤷 රුපියල් 1000/=🫣 ක් විතරමයි.......

💰🎁Rs.1000/= බෝතල් 5 ක්ම

එක එක සුවදින් එක එක දවසට වැඩට යන්න ක්ලාස් යන්න එකි මෙකි නොකි කොහෙ යන්නත් අපෙන් perfume 🎁

ගෙදරටම ගෙනත් දුන්නම ගෙවල ගන්න පුලුවන්

ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු 350 --- 250 පමණයි

ඉතිම් අදම අපිට ඔයාගෙ

🔴නම
🔴ලිපිනය
🔴දුරකතන අංක 2ක්
එවන්න අපිට🫣🩷

0771023514

21/10/2025

🔴මිල තවත් අඩු උනා🤷

🤷ගමනක් බිමනක් යද්දි චුටියට makeup එකක් දාගෙන ලස්සනට යන්න🧏
ආස ඔයාට ගෙනාව පුංචි අයිටම් ටිකක්🤷

ගෙදරටම ගෙන්න ගෙන මුදල් ගෙවල ගන්න පුලුවන් ඔයාට💰

ලොකු ගනන් වෙන්නැ ෆොටො වල මිල දාලම තියෙනව ඔයාලම බලන්නකෝ....🦄

0771023514 වට්සැප් මැසෙජ් එකක් දාල ඔඩර් එකක් දාන්නකො🧏

50%ක්ම මිල අඩු කළා... 🥳🥳🥳🥳හැඩට ඉන්න ආස අක්කලා නංගිලාට මෙන්න සුපිරි වාසියක් 😍💕තොග මිලටත් වඩා අඩුවෙන් ..බිස්නස් කරන්න උනත්...
19/10/2025

50%ක්ම මිල අඩු කළා... 🥳🥳🥳🥳

හැඩට ඉන්න ආස අක්කලා නංගිලාට මෙන්න සුපිරි වාසියක් 😍💕

තොග මිලටත් වඩා අඩුවෙන් ..

බිස්නස් කරන්න උනත් ගන්න පුලුවන්.. එකක් දෙකක් කැමති ප්‍රමානයක් මේ මිලට ගන්න පුලුවන්‼️

ඊලග ස්‍ටොක් එක කලින් මිලම තමයී...

මේ ටික විතරයි අඩුවට දෙන්නෙ ළමයී... මේ ටික දීලා ලොකු ස්ටොක් එකක් ගේන්න ඕනෙ නිසායි දෙන්නෙ... ❤️

ඉක්මන් කරන්න..
ලොකු ප්‍රමානයක් නෑ

පාර්සලය අතටම ලැබුනු පසු මුදල් ගෙවන්න.

ඔනැම තැනකට ඩිලිවරි ගාස්තු 250 - 350 පමණයි.

ඇණවුම් කරන්න.
Whatsapp 0771023514 ⚠️️⛔

Perfume 3ක් 650/-යි.. ඩිලිවරි එක්කම 3කට මුලු ගාන රු.1000/=යි දැන් 😍✅මිල අඩු කළා  ❤️... ස්ටොක් එක ක්ලියර් කරනවා...       ...
17/10/2025

Perfume 3ක් 650/-යි.. ඩිලිවරි එක්කම 3කට මුලු ගාන රු.1000/=යි දැන් 😍✅

මිල අඩු කළා ❤️... ස්ටොක් එක ක්ලියර් කරනවා...

3ක් 1000/=ට දීපූ ඒවා අපි 3ක් 1000/=ට දෙන්නෙ දැන් ඩිලිවරි ත් එක්කම 🩵🫂

එක බෝතලයක මිලිලීටර් 22ක් තීනවා 22ml

බැංකු තැන්පතු ගෙවීම් සහ ,, පාර්සලය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව සහිතයි 👍👍

ලොකු ප්‍රමානයක් නෑ 🚫

තෑගි දෙන්න
ඔයාගෙ පාවිච්චියට
අරන් විකුනන්න ✅

දිගු වේලාවක් රදාපවතින සුවදක් 😍

ඇබ්බැහි වෙන සුලුයි 😁🌸

මේ සෙට් එක විතරයි මේ මිලට දෙන්නේ... ඊලට ටික කලින් මිලම තමයි හොදේ 😁

03ම 1000/=යි ඩිලිවරි නොමිලේ..

එන්න ඕඩර් එකක් දාන්න
Whatsapp 0771023514 ⚠️️⛔

ඩිලිවරි නොමිලේ 🩵✅...          I12 Qulity Earbuds & Fast Charger Cable                         දෙකම රු.1450/=            ...
15/10/2025

ඩිලිවරි නොමිලේ 🩵✅...
I12 Qulity Earbuds & Fast Charger Cable
දෙකම රු.1450/=
ඩිලිවරි නොමිලේ ! ❤️👍🔊

කඩෙන් ගද්දි earbuds එකවත් ගන්න බැරි මිලට අපි දෙනවා earbuds & fast charger දෙකම.... ඩිලිවරි ත් ෆ්‍රී එක්කම...

නිවසටම ගෙන්වා ගන්න !

ලැබුනු පසු මුදල් ගෙවන්න !

ඇණවුම් කරන්න !

Whatsapp 0771023514 ⚠️️⛔

~ HP creations ~

170/=  🔊 170/= 🔊 170/= 🔊ගන්න ගන්න අය හොදයි කියන ,,, ඉල්ලුමට සැපයුම දීගන්න බැරි තරම් ඕඩර් ප්‍රමාණයක් එන ,,,              ...
14/10/2025

170/= 🔊 170/= 🔊 170/= 🔊

ගන්න ගන්න අය හොදයි කියන ,,, ඉල්ලුමට සැපයුම දීගන්න බැරි තරම් ඕඩර් ප්‍රමාණයක් එන ,,,

අපේ සුපිරි කේබල් එක 🩵🚫... Type c

ඔන්න මේ පාර අරන් ආවා ලොකු ස්ටොක් එකක්..... 👍

මේ මිලට කඩෙන් ගන්න තියා හිතන්නවත් බෑ 😁😁🫣
😍 අපෙන් විතරයි 😍✅

Speed charging.. අරගෙනම බලන්න 🤩🤩 Fast Charge නොවුනොත් අපි දෙනවා ආයෙම ඔයාලට සල්ලි 🤑 👍

🚫 මේක එන්නෙ ටයිප් සී විතරයි
මේක Rs.170/= ( තොග 130/= )

මයික්‍රෝ වර්ගෙනුත් Rs.200/=ට තොග මිල යන සුපිරි කේබල් එකක් අපි ලග තියනවා. ෆොටෝ දාල තියනවා අන්තිමට ✅ බලන්න

ශොප් වලට , ඔන්ලයින් බිස්නස් එකට ,කඩවල් වලට දාන්න පාවිච්චියට .... ගමුද ?

ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු 250- 350 පමණයි

පාර්සලය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ❤️❤️

Whatsapp 0771023514 ⚠️️⛔

 #අඩුවට  #අඩුවට 📣                          චාජර් 1ක් 400/=යි ❤️                කඩේ 900/1000 වෙන සුපිරි චාජරයක් අපේ මිල 4...
12/10/2025

#අඩුවට #අඩුවට 📣
චාජර් 1ක් 400/=යි ❤️ කඩේ 900/1000 වෙන සුපිරි චාජරයක් අපේ මිල 400/-යි 😍
කේබල් එකක් 170/- සිට ( Fast Cable )
නෝමල් හෑන්ඩ් ෆ්‍රී 200/-
බ්ලූටුත් හෑන්ඩ් ෆ්‍රී 990/= සිට..

තොග ගන්න පුලුවන් මීටත් වඩා අඩු මිලට 👍👍👍

කෙල්ලොන්ට කොල්ලොන්ට අයිටම් තා තියනවා ❤️ ඇවිත් බලන්න

ගෙන්වා ගැනීම් ගාස්තු ඕනෙම තැනකට රු.250-350යි.

මගතොටේ ඇවිදලා හොයලා රස්තියාදු වෙන්න අවස්‍ය නෑ.. මහන්සි වෙන්න කාලය නාස්ති කරගන්න අවස්‍ය නෑ..

ඕඩර් එක දාල ගෙදරට වෙල ඉන්න විතරයි තීන්නෙ 😍

අපි එවනවා ගෙදරටම .... ✅

කස්ටමර්ස්ලට වාසී ලේසී 😍...

ඕඩර් එකක් දාමු.

Whatsapp 0771023514 ⚠️️⛔

Customers feedback 💞🖤⚠️️👋 Thank you all 🫂....
12/10/2025

Customers feedback 💞🖤⚠️️👋

Thank you all 🫂....

Today Work 😊                                     ✅ Done ✅Thanks For Your Oder ...
10/10/2025

Today Work 😊
✅ Done ✅

Thanks For Your Oder ...

Offer ✅... අයිටම් 10ම රු.1200/= ..... 🩵°°°°මුලින්ම කියන්න ඕනෙ මේ ඔෆර් එක හැමදම නෑ 🚫Oct " 9/10 දින දෙකේ ඕඩර් දාන අයට විතර...
09/10/2025

Offer ✅... අයිටම් 10ම රු.1200/= ..... 🩵°°°°

මුලින්ම කියන්න ඕනෙ මේ ඔෆර් එක හැමදම නෑ 🚫
Oct " 9/10 දින දෙකේ ඕඩර් දාන අයට විතරයි..

කඩේ මිලයි අපේ මිලයි බලලම ගන්න 😊
කඩේ මිලට වඩා 50%ක්ම අඩුවෙන්

ඔයාලට කඩෙන් 1200/=කට මේ අයිටම් 3,4ක් වත් ගන්න බෑ නේද ????

ඒත් අපි දෙනවා 1200/=ට අයිටම් 10ක්ම 🔊🔊🔊❤️

අයිටම් 10ම රු.1200/=

• Pocket Tissue
• Lipliner
• Eyeliner
• Eyebrows Pencil
• Mascara
• Strawberry Lipbam
• Kiutex
• Remove
• Aloe Lipstick
• Kajal

ඩිලිවරි ෆ්‍රී ද අහන ළමයි මැසෙජ් කරන්න එපා... ඩිලිවරි ගාස්තු චූටි ගානක් ඇඩ් වෙනවා..( 250 - 350 )

ඩිලිවරි ගාස්තු කිව්වම හැරිලා යන අයට ____ ඔයාලට මහන්සි වෙන්න වෙලාව නාස්ති කරගන්න කඩගානෙ රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ 🚫 Whatsapp ඇවිත් ඕඩර් එක දාන්න විතරයි ඕනෙ.. නිවසටම ගෙනැත් දෙනවා.....

( ඉතිම් ,,, චූටි ඩිලිවරි ගානක් ගෙවලා ගෙදරටම ගෙන්න ගන්න එක කස්ටමර්ස්ලට වාසි වගේම ලේසි 🩵)

පාර්සලය ලැබුනු පසු මුදල් ගෙවන්න ✅

ඇණවුම් කරන්න
Whatsapp 0771023514 ⚠️️⛔

Thanks For Your Oders 💎✅
09/10/2025

Thanks For Your Oders 💎✅

ගෙදර , කාර්යාලයේ , ව්‍යපාරික ස්ථානයේ මේ ඕනෑම ස්ථානයකට .. සෙට් වෙන්න Safety එකට කැමර් එකක් ගමු ✅..Rs.7800/=ක් පමණයි 👍😍..එ...
08/10/2025

ගෙදර , කාර්යාලයේ , ව්‍යපාරික ස්ථානයේ මේ ඕනෑම ස්ථානයකට .. සෙට් වෙන්න Safety එකට කැමර් එකක් ගමු ✅..

Rs.7800/=ක් පමණයි 👍😍..

එකම කැමර් එකේ පැති 03ක් කවර් කරන්න පුලුවන් විදිය කැමර් 3ක් එනවා 🌺

Warranty ඇතුව හෝ නැතුව කැමති විදියකට ගන්න පුලුවන්

ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වා ගැනීම් පහසුකම් සහිතයි...

ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ හැකියාව
ගෙන්වා ගැනීම් ගාස්තු 400/=ක් පමණයි.....

Whatsapp 0771023514

Address

Akuressa

Alerts

Be the first to know and let us send you an email when HP creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share