seha

seha welcome!...��
i'm seha frome srilanka 🇱🇰 ..

(6)

15/01/2026

Good night...🌿❤️

Send a message to learn more

👉🌿Nelum Krishani ❤️price : Rs:650/=👇Date :  2026/01/13location : pitabeddara   ゚viralシfypシ゚viralシalシ
15/01/2026

👉🌿Nelum Krishani ❤️
price : Rs:650/=👇
Date : 2026/01/13
location : pitabeddara
゚viralシfypシ゚viralシalシ

❤️❤️   ゚viralシfypシ゚viralシalシ
06/01/2026

❤️❤️
゚viralシfypシ゚viralシalシ

😉❤️👇 seha
30/10/2025

😉❤️👇

seha

⭐ දරුවො එක්ක තනියම ඉන්න අම්මලාව මානසිකව වට්ටන්න එපා..⭐ එක එක වචනවලින් දමල ගහන්න එපා..⭐ පුංචි දරුවො එක්ක දවස තිස්සේ තනියම...
29/10/2025

⭐ දරුවො එක්ක තනියම ඉන්න අම්මලාව මානසිකව වට්ටන්න එපා..

⭐ එක එක වචනවලින් දමල ගහන්න එපා..

⭐ පුංචි දරුවො එක්ක දවස තිස්සේ තනියම ඔට්ටු වෙනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි.

⭐එහෙම කෙනෙක්ට ඕනෙ ආදරණීය සොයාබැලීමක් මිසක් සුපර්වයිසර් කෙනෙක්වත් අනුශාසනා දෙන්න කෙනෙක්වත් නෙවෙයි.

⭐ කෑවද බිව්වද නාගත්තද කියල චුට්⁣ටක් අහල බලන්න. උදව්වක් දෙන්න.

⭐පුංචි කෑමක් ඉදල හිටල ගෙනත් දෙන්න. මොකද අම්මා කෙනෙක් වෙන්න කලින් එයා ගොඩක් නිදහසේ හිටපු කෙනෙක්.

⭐දවල් තිස්සට වචනක් කතා කරන්න කෙනෙක් නැතුව හරි හැටි නින්දක් නැතුව විවේකයක් නැතුව ගෙවන ඒකාකාරී ජීවතේ මනුස්ස හිත පිස්සු වට්ටනවා.

⭐ දස මාසයක් දුක් කරදර මැද බඩේ තියාගෙන ඉදල විදින්න ඕනෙ අමාරුම වේදනාව විදල මේ ලෝකෙට ගෙනාවම ඒ අම්මට මනසට කොච්චර බලපෑමක් වෙනවද

⭐හෝමෝන අසමතුලිතතා එක්ක එන විශාදයත් එක්ක ඒ අම්මට ඕනෙ ආදරණීය රැකවරණයක්.
එහෙම නැති වුනොත් අම්මයි දරුවොයි ඔක්කොම අවදානමේ..

⭐හුඟක් අය ඒක හිතන්නෙ නැ දෙන්න පුළුවන් උපරිම මානසික වද වේදනා දෙනවා. අවසානෙ ඒවා නොදන්නා කිරි සප්පයෝ පිටින් යනවා..💔💔

⭐ අවුරුදු 3 හමාරක් දහ දුක් විදල හදපු දරුවගෙ බෙල්ල ක #ප #ල ම #න්න තරම් ඒ අම්ම කොයිතරම් මානසිකව බිද වැටෙන්න ඇතිද

⭐ ඊටපස්සෙ තමන්ගෙ ජීවතේ නැති කරගන්න තරම් ඒ අම්ම කොච්චර අසරණ වෙන්න ඇතිද..

⭐ කවමදාකවත් දරුවො ඉන්න අම්මා කෙනෙක් ඒ තත්ත්වෙට පත් කරන්න එපා..🙏🙏⭐ ඒක ආත්ම ගානක් ගිහින්වත්⁣ ගෙවාගන්න ග බැරි පාපයක්..🙏🙏



28/10/2025

🌝😪

25/10/2025

මගේ 🌶️ අස්වැන්න......🌿🍀

25/10/2025

❤️❤️My 🫰👏

Good morning.........🙏❤️
25/10/2025

Good morning.........🙏❤️

Address

Akuressa

Alerts

Be the first to know and let us send you an email when seha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share