23/08/2026
අටලෝ දහමින් කම්පා නොවෙන සැබෑ බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් කොච්චර නම් මඬ අවලාද නැගුවත් (මට මතක් වෙන්නෙම සම්මා කන්ස්ට්‍රක්ෂන්🥺)නොසැලී ඉදිරියටම ගිය යතිවරයන් වහන්සේ නමක් කරන කියන ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕනි.බුද්ධපුත්‍රයන් වහන්සේටත් උදව් උපකාර කරන සැමටත් වචනයකින් හෝ දිරි දෙන සැමටත් යෝධබල,යෝධ ශක්තිය ලැබේවා .🙏🙏